27.8 C
Colombo
Monday, June 17, 2024
spot_img

එකම තැනින් වන අලි සිරුරු හතක් හමුවෙලා

- Advertisement -

පොළොන්නරුව ජලගැලීම් නිම්න ජාතික වනෝද්‍යානයේ හඳපාන්විල විල්ලුවේ තිබී මියගිය වන අලි හත්දෙනෙකුගේ සිරුරු හමුවී තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ අවුරුදු 8ත් 10ත් අතර වයසේ පසුවන අලි පැටවුන් පස් දෙනෙකු සහ අවුරුදු 30ත් 35ත් අතර වයසේ පසුවන වන අලින් දෙදෙනෙක් බවට සැලකෙනවා.

වනජීවි නිලධාරීන් පවසන්නේ ජලගැලීම් නිම්න ජාතික වනෝද්‍යානයේ සැරිසරන වනඅලි රංචුවක් ඕඩේ ඇළ හරහා මාරුවීමට යෑමේදී සැඩපහරට හසුවී ගසාගෙන ගොස් මඩෙහි එරී මියයන්නට ඇති බවයි.

RECENT ARTICLES - SINHALA

ඊශ්‍රායලයේ යුද කැබිනට්ටුව විසුරුවා හරියි

සාමාජිකයින් 6 දෙනෙකුගෙන්  "යුද කැබිනට්ටුව" විසුරුවා හැරීමට ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු තීරණය කර තිබෙනවා. එම කැබිනට්ටුවේ සිටි ප්‍රබල සාමජිකයෙකු වූ Benny Gantz සහ ඔහුගේ...

බාල වයස්කාර හිමිනමකට ලිංගික අපයෝජනයක් කළ චීවරධාරියෙකු අත්අඩංගුවට

අනුරාධපුර පිහිටි විහාරස්ථානයක වැඩ සිටි වයස අවුරුදු 13ක බාලවයස්කාර හිමි නමකට බරපතල ලිංගික අපයෝජනයක් සිදු කල චීවරධාරියෙකු ඊයේ (16) අත්අඩංගුවට ගත් බවත් ,ඒ සම්බන්ධයෙන්...

ඉදිරි පැය 36 තුළ කාලගුණයේ වෙනසක්

දිවයි‍නේ නිරිත දිග කොටසේ පවතින වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් ජූනි මස 19 වන දින සිට ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව...

POPULAR ARTICLES

එළවලු මිලෙහි වෙනසක්

පෑලියගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ අද (15) ඇතැම් එළවලු තොග මිල ගණන් සුළු වශයෙන් පහළ ගොස් තිබෙනවා. මාළු මිරිස් කිලෝවක් මිල රුපියල් 450ක් වන අතර, කැරට් කිලෝවක්...

සංවර්ධන නිලධාරීන්ට දැනුම්දීමක්

සංවර්ධන නිලධාරී සේවයේ I, II සහ 111 ශ්‍රේණි වල කඩඉම් විභාග පැවැත්වීමේ දිනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එහි දක්වා...

ණය ගැන කොහොමද සතුටු වෙන්නේ ?- රෝහිත අබේගුණවර්ධන

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබා දෙන්නේද ණය නිසා ණය ලැබීම ගැන සතුටු විය නොහැකි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පැවසුවා. මේ...