30.1 C
Colombo
Friday, April 26, 2024

එස්.එෆ්.ලොක්කාගේ විමර්ශනවලට මෑණි අත තිබ්බාද?

- Advertisement -

එස්.එෆ්.ලොක්කා නමිනු හැඳින්වුණු සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයාගේ ඝාතනය සම්බන්ධයෙන් වූ විමර්ශන එක්වරම මන්දගාමී වී තිබේ.

මෙම පුද්ගලයා අනුරාධපුරයේ මෑණි කෙනෙකු සමග කාලයක පටන් ගනුදෙනුවක් පවත්වා ඇති බවට පොලිසියට තොරතුරු හෙළි වී ඇත.

මේ පිළිබඳව ඔහුගේ හිතවතුන් ද දැනසිට ඇත. පසුව මේ දෙදෙනා අතර විරසකයක් ඇති වී තිබේ. ඊට හේතු වී ඇත්තේ එස්.එෆ්.ලොක්කා ඇයගෙන් ද කප්පම් ලබාගැනීමට උත්සාහ කිරීම බවට කසුකුසුවක් පොලිසිය තුළ පවතී.

එහි දිගුවක් ලෙස මේ මේ ඝාතනය සිදු වූයේද යන්න පිළිබඳ සැකයක් පැවතියද, ඊට අදාළ සාක්ෂි ලබාගැනීමට නොහැකි වී ඇත්තේ අදාළ පරීක්ෂණ මන්දගාමී වීම නිසා බව ද පොලිසියේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

උපුටා ගැනීම – ලංකා පුවත්පත

RECENT ARTICLES - SINHALA

NSBM එකට හෝමාගමින් ඉඩම් දෙකක්

හෝමාගම, පිටිපන පිහිටි ඉඩම් කොටස් දෙකක් (02) සීමාසහිත ජාතික ව්‍යාපාර කළමනාකාරිත්ව විද්‍යායතනය (NSBM) වෙත ලබා දීම සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වී තිබෙනවා. හෝමාගම නගර...

ජනපතිගෙන් මුදල් ප්‍රතිපාදන ගත්ත එක වරදක් නෙමෙයි – ප්‍රසිද්ධ වුණේ අපි විතරයි තව අය...

0
ජනාධිපතිවරයා හරහා මන්ත්‍රී ප්‍රතිපාදන ලෙස රුපියල් මිලියන 69 කට ආසන්න මුදලක් ලබා ගත් සමගි ජන බලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කවින්ද ජයවර්ධන අන්තර්ජාල නාලිකාවක් ඔස්සේ...

මත්තල ගුවන්තොටුපොළ කළමනාකරණයට ආයතන දෙකක් 

මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළෙහි කළමනාකාරීත්වය රුසියා සහ ඉන්දියා සමාගම් දෙකකට බාරදීම සඳහා කැබිනට් අනුමැතිය ලබා දී තිබෙනවා. මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළෙහි පහසුකම් භාවිත කිරීම...

POPULAR ARTICLES

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

සාපෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී සිට අත්හිටුවන බව විභාග...