32.3 C
Colombo
Wednesday, February 28, 2024

පකිස්තානයේ ෂියා මුස්ලිම්වරු අනාගතය ගැන බියෙන්

- Advertisement -

තමන්ව ඉලක්ක කරගෙන සිදුවන මර්දනකාරී ක්‍රියාවන් ඉහළ ගොස් ඇති බවට පකිස්තානයේ ෂියා මුස්ලිම් ප්‍රජාව ප්‍රකාශ කරති.

එහි නායකයන් මාධ්‍ය හමුවෙි ප්‍රකාශ කර ඇත්තේ ෂියා මුස්ලිම්වරුන් පවුල් පිටින් අතුරැදන්වීමේ සිදුවීම් ඉහළ ගොස් ඇති බවයි.

මෙම පිරිස්වලට සිදුවූයේ කුමක්ද යන්නවත් තමන් නොදන්නා බව එම පිරිස මෙහිදී හෙළි කළහ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඇතුළු විවිධ නීති මගින් තමන්ට රැකවරණය සලසා ඇති බව ප්‍රකාශ කළත් එය ප්‍රායෝගිකව ක්‍රියාත්මක නොවන බව ද ඔවුහු සදහන් කරති.

සින්ද් ප්‍රාන්ත මහාධිකරණය පවා ෂියාවරැන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතු බවට ප්‍රකාශ කර තිබිණ.

පකිස්තානය තුළ ෂියා මුස්ලිම්වරුන් මිලියන 16ක් පමණ ජීවත්වන අතර එය සමස්ත ජන සංඛයාවෙන් සියයට 10 කට ආසන්න වේ.

RECENT ARTICLES - SINHALA

පාඨලී – ඩලස් පිල අතර හමුවක්

රටට ඔබින මනුෂ්‍යත්වයේ සන්ධානයක් නිර්මාණය කර ගැනීම සඳහා තවදුරටත් සාකච්ඡා කිරීමට නිදහස ජනතා සභාව සහ එක්සත් ජනරජ පෙරමුණ එකඟ වූ බව එක්සත් ජනරජ පෙරමුණේ...

ලංකාවේ බලශක්ති ක්ෂේත්‍රය දියුණු කරන්න කොරියාව සමඟ සාකච්ඡා

කොරියානු රජයේ තානාපතිනිය, මියොන් ලී මහත්මිය සහ විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර අතර  බලශක්ති සහයෝගීතාවය පිළිබඳව සාකච්ඡාවක් ඊයේ (27) විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේදී...

දේශබන්දු වෙනුවෙන් අධිකරණයට එන හිමිවරු

වැඩබලන පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයට පත්කිරීම වළක්වන්නැයි ඉල්ලා කාදිනල් හිමිපාණන් ඇතුළු සිවිල් සංවිධාන කිහිපයක් ගොනුකර ඇති...

POPULAR ARTICLES

පාසල් විෂයන් ගණන අඩුවෙන්නේ මෙහෙමයි

06 වන ශ්‍රේණියෙන් ඉහළ දරුවන්ට දැනට පාසලේදී හැදෑරීමට ඇති අනිවාර්ය විෂය සංඛ්‍යාව ඉදිරියේ දී විෂයන් 07ක් දක්වා අඩු කිරීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය...

හැනිබල්ටත් ICCයෙන් දඬුවමක්

පසුගිය 21 වනදා ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ පැවැති තෙවන සහ අවසන් විස්සයි විස්ස ක්‍රිකට් තරගයේ අවසන් පන්දුවාරයේ දී ඉනට ඉහළින් යොමු වූ පන්දුවක්, එම...

උසස් පෙළ අවසන් කළ සිසුන්ට සුබ පණිවිඩයක්

උසස් පෙළට පෙනී සිටි සිසු දරුවන් සඳහා වෘත්තිය පුහුණුව ලබන මස 05 වනදා සිට ආරම්භ කෙරෙන බව අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා. ඔහු මෙම අදහස්...