31 C
Colombo
Saturday, July 27, 2024

පකිස්තානයේ ෂියා මුස්ලිම්වරු අනාගතය ගැන බියෙන්

- Advertisement -

තමන්ව ඉලක්ක කරගෙන සිදුවන මර්දනකාරී ක්‍රියාවන් ඉහළ ගොස් ඇති බවට පකිස්තානයේ ෂියා මුස්ලිම් ප්‍රජාව ප්‍රකාශ කරති.

එහි නායකයන් මාධ්‍ය හමුවෙි ප්‍රකාශ කර ඇත්තේ ෂියා මුස්ලිම්වරුන් පවුල් පිටින් අතුරැදන්වීමේ සිදුවීම් ඉහළ ගොස් ඇති බවයි.

මෙම පිරිස්වලට සිදුවූයේ කුමක්ද යන්නවත් තමන් නොදන්නා බව එම පිරිස මෙහිදී හෙළි කළහ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඇතුළු විවිධ නීති මගින් තමන්ට රැකවරණය සලසා ඇති බව ප්‍රකාශ කළත් එය ප්‍රායෝගිකව ක්‍රියාත්මක නොවන බව ද ඔවුහු සදහන් කරති.

සින්ද් ප්‍රාන්ත මහාධිකරණය පවා ෂියාවරැන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතු බවට ප්‍රකාශ කර තිබිණ.

පකිස්තානය තුළ ෂියා මුස්ලිම්වරුන් මිලියන 16ක් පමණ ජීවත්වන අතර එය සමස්ත ජන සංඛයාවෙන් සියයට 10 කට ආසන්න වේ.

RECENT ARTICLES - SINHALA

මෛත්‍රිගෙන් දයාසිරියට අභියෝගයක්

ඉදිරි අගෝස්තු 08 වන දින සමගි ජන බලවේගය සමග එක් වීමට දයාසිරි ජයසේකර ඇතුළු පිරිසක් මේ වන විටත් ගිවිසුම්ගත වී සිටින අතර ඒ සම්බන්ධයෙන්...

අගමැති හදන්නේ විධායකයයි අධිකරණයයි අතර ගැටුමක් හදන්න-ඉරාන්

පොලිස්පතිවරයාට ශ්‍රේෂ්ඨාධිකරණ ලබාදුන්න නියෝගය පිළිනොගන්නා බව අගමැතිවරයා පාර්ලිමේන්තුවේදි සිදුකළ ප්‍රකාශය සම්පුර්ණයෙන් ප්‍රතික්ෂේප කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා පවසනවා. මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ ඊයේ...

නිට්ටඹුවේ බිහිසුණු අනතුරක්. අයෙක් මරුට

නිට්ටඹුව - තිහාරිය ප්‍රදේශයේදී අද (27) උදෑසන නුවර සිට කොළඹ දෙසට ධාවනය වූ ජීප් රථයක් මාර්ගය අයිනේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකුගේ ගැටී අනතුරක් සිදුව...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...