28 C
Colombo
Saturday, July 27, 2024

ලොව වේගවත්ම කාන්තාව බවට ෂර්ලි ඈන් ෆ්‍රෙසර් ෆ්‍රයිස් පත්වෙයි

- Advertisement -

අමෙරිකාවේ Oregon හී පැවැත්වෙන ලෝක ශූරතා මළල ක්‍රීඩා තරගාවලියේ කාන්තා 100m ඉසව්වේ රන්, රිදි සහ ලෝකඩ යන පදක්කම් තුනම තමන් සතු කර ගැනීමට ජැමෙයිකාව මීට සුළු මොහොතකට පෙර සමත් වුණා.

එහිදි අවසන් තරගය තත්ත්පර 10.67කින් ( Championship Record ) අවසන් කළ ෂර්ලි ඈන් ෆ්‍රෙසර් ෆ්‍රයිස් රන් පදක්කමට හිමිකම් කී අතර තත්ත්පර 10.73 කට (PB) තරගය අවසන් කළ ෂෙරිකා ජැක්සන් රිදී පදක්කමටත් දිනාගත්තා.

කෙසේ වෙතත් පසුගිය වසරේ පැවති ටෝකියෝ ඔලිම්පික් උළෙලේදී ලොව වේගවත්ම කාන්තාව බවට පත්වූ එලියිනි තොම්සන් හෙරර්ට මෙහිදි හිමිවූයේ ලෝකඩ පදක්කමයි. (10.81)

RECENT ARTICLES - SINHALA

අපි අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්නේ නෑ – සුමන්තිරන්

ජනාධිපතිවරණය සඳහා ඉලංකෙයි තමිල් අරසු කච්චි (ITAK) පක්ෂය අපේක්ෂකයකු ඉදිරිපත් නොකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා පවසනවා. එහෙත් ඉදිරි දින කිහිපයේ දී ජනාධිපතිවරණයේ ප්‍රධාන...

අනුරගෙන් දේශබන්දුට අභියෝගයක්

දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ලෙස ඉදිරියේ දී යම්කිසි රාජකාරි කටයුත්තක් සිදුකළහොත් ඒ සම්බන්ධයෙන් අවශ්‍ය නීතිමය පියවර ගන්නා බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර...

මැතිවරණ නීතියට හිස නමා ත්‍රීරෝද රථයට ගොඩ වුණ මෛත්‍රී (වීඩියෝ)

නිදහස් පක්ශයේ ආසන සංවිධායකවරුන්ගේ හමුවක් අද (26) දින අතුරුගිරිය පෝරේ විජේදාස රාජපක්ශ මහතාගේ මැතිවරණ මෙහෙයුම් කාර්යාලයේ පැවැත්වුණා. මේ සදහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ත්‍රීරෝද...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

0
පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...