30 C
Colombo
Monday, April 21, 2025

ඉන්ධන අලෙවියේ කැපී පෙනෙන වර්ධනයක්

- Advertisement -

ශ්‍රී ලංකාවේ මාසික ඉන්ධන අලෙවිය ඉහළ යමින් පවතින බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර X පණිවිඩයක් මඟින් දැනුම් දෙනවා.

ඒ මෙරට ඉන්ධන භාවිතය 50%කින් අඩු වී ඇති බවට ඉකුත් දිනකදී ශ්‍රී ලංකා ඛනිජ තෙල් බෙදාහරින්නන්ගේ සංගමය ප්‍රකාශ කර ඇති පසුබිමකයි.

සිපෙකෝ, ලංකා IOC සහ සයිනොපෙක් යන මෙරට තුළ ඉන්ධන බෙදාහරින ආයතන විසින් ඉකුත් සමය තුළ අලෙවි කරන ලද ඉන්ධන ප්‍රමාණයන්ට අදාළ දත්ත වාර්තා ඉදිරිපත් කරමින් අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ, ඉකුත් මාර්තු මාසයේ දී ඉන්ධන අලෙවියේ කැපී පෙනෙන වෙනසක් සිදුව ඇති බවයි.

කොවිඩ් වසංගතය සහ ආර්ථික අර්බුදය නිසා සීමා කරන ලද ඉන්ධන පරිභෝජනය ඉකුත් මාර්තු මාසයේ දී වැඩි වී ඇති අතර, එය නිරූපණය කරන ඔටෝ ඩීසල් පරිභෝජනය මෙට්‍රික් ටොන් 137,927 ක් දක්වා වර්ධනය වී තිබෙනවා.

අමාත්‍යවරයා විසින් නිකුත් කරන ලද දත්ත පහතින්,

RECENT ARTICLES - SINHALA

පොලිසියට යන්න ඉන්නවනම් මෙන්න අවස්ථාව

ශ්‍රී ලංකා පොලීසියට මෙම වසරේදී නිලධාරීන් 5,000ක් බඳවා ගැනීමට කටයුතු කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසනවා. ඒ අනුව ඉන් නිලධාරීන් 2,000ක් ඉතාමත්...

තැපැල් ඡන්ද හිමියන්ට මැතිවරණ කොමිසමෙන් දැනුම්දීමක්

2025 මැයි 06 පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයට අදාළ තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට ඔබගේ අනන්‍යතාව තහවුරු කෙරෙන පිළිගත් ලියවිල්ලක් රැගෙන යාම අනිවාර්ය වී තිබෙනවා. ඒ...

දළදා මාලිගාව ළඟ ක්ලීන් ශ්‍රී ලංකා කොඩි එපා

ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනට අදාල කටයුතු අඛණ්ඩව කිරීමට කිසිදු බාධාවක් නැතත් මහනුවර දළදා මාලිගාව සහ ඒ අවට ප්‍රදේශවල ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනට අදාල ධජ...

POPULAR ARTICLES

මර්වින් සිල්වාට අධිකරණයෙන් නියෝගයක්

හිටපු අමාත්‍ය මර්වින් සිල්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අද (21) අධිකරණය නියෝග කර තිබෙනවා. ඒ ලබන 05 වනදා දක්වායි. කිරිබත්ගොඩ ඉඩම් නඩු සිද්ධියට...