25 C
Colombo
Monday, August 15, 2022

භාෂණයේ නිදහස සුරකින්න -සබජ

- Advertisement -

භාෂණයේ නිදහස සුරැකීම සඳහා රටේ සියලු දෙනා එක්විය යුතු බව පවසමින් සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන් විරෝධතාවක නිරත වී ඇත.

ජනවාරි 13 වන දින කොළඹ නිදහස් චතුරස්‍රය අසල මෙම විරෝධතාව පවත්වා ඇති අතර විරෝධතාවයේ නිරත වූ මන්ත්‍රිවරුන් පවසා ඇත්තේ ආණ්ඩුව විසින් අද පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ පවා භාෂණයේ නිදහසට වැටකඩොළු දමමින් සිටින බවය.

සියලු ඡායාරූප බලන්න මෙතන click කරන්න.

RECENT ARTICLES - SINHALA

දඬුලේනා දොට්ට, ජාතික සත්වයා වෙන්න දිවියාට අවස්ථාවක් – මහින්ද අමරවීර

0
මේ වන විට ශ්‍රී ලංකාවේ ජාතික සත්ත්වයා වන දඬුලේනා ජාතික සත්ත්වයා යන නාමයෙන් ඉවත් කිරීමට තමන් කටයුතු කරන බව කෘෂිකර්ම, වනජීවී සහ...

බිරිඳ ගෙන්වා ගැනීමට දරුවාගේ ගෙළට පිහියක් තබා තර්ජනය කළ පියා අත්අඩංගුවට

සිය 5 හැවිරිදි දරුවාගේ ගෙළට පිහියක් තබා දෙදෙනා ම ජීවිතය නැති කරගන්නා බවට බිරිඳට තර්ජනය කරමින් වීඩියෝ පටයක් නිකුත් කළ පියෙකු කුලියාපිටිය...

ජනපති අරමුදල යළිත් සක්‍රිය‍යි

ජනාධිපති අරමුදලෙන් ආධාර ඉල්ලා 2020 වසරෙන් පසු අයැදුම් පත් ඉදිරිපත් කළ කිසිවෙකුට ආධාර මුදල් ගෙවා නොමැති බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පාලන සමය...

RECENT ARTICLES - ENGLISH

Chinese students to follow the Master of Finance in Economics of the University of...

0
The Sri Lanka Embassy hosted the commencement ceremony, for a batch of Chinese students enrolled for the Master of Financial Economics Programme...

Long March 5B: Debris from Chinese rocket falls back to Earth

0
Chinese rocket debris has crashed to Earth over the Indian and Pacific oceans, US and Chinese officials say. China's...

Rights group seeks arrest of former Sri Lanka president in Singapore

0
A rights group documenting alleged abuses in Sri Lanka has filed a criminal complaint with Singapore’s attorney general, seeking the arrest of...