වික්ටෝරියා ඇතුලු ජලාශ 4ක වාන් දොරටු විවෘත වෙයි උමන්දා කුලසිංහ December 9, 2023 - Advertisement - පොල්ගොල්ල, වික්ටෝරියා, රන්දෙණිගල සහ රංටැඹේ ජලාශවල වාන්දොරටු විවෘත වී තිබෙනවා. මෙම තත්වය හේතුවෙන් මහවැලි ගඟ භාවිතයේදී දැඩිලෙස විමසිලිමත් වන ලෙස මහවැලි අධිකාරිය දැනුම් දෙනවා. Related RECENT ARTICLES - SINHALA ඉරිදා සිට ඇමෙරිකාවේ TikTok තහනම් උමන්දා කුලසිංහ - January 17, 2025 0 TikTok යෙදුම භාවිතා කිරීම සඳහා වූ තහනම එළඹෙන ඉරිදා සිට අමෙරිකාවේ ක්‍රියාත්මක වනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරනවා. ඒ TikTok සමාජ මාධ්‍ය යෙදවුම... ජනපති යළි දිවයිනට උමන්දා කුලසිංහ - January 17, 2025 0 ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා චීනයේ සිදු කළ සිව් දින රාජ්‍ය සංචාරය සාර්ථකව නිම කරමින් මීට සුළු මොහොතකට පෙර දිවයිනට පැමිණ තිබෙනවා. චීන රාජ්‍ය සංචාරයේ... දුම්රිය ආසන වෙන් කිරීම ගැන දැනුම් දීමක් උමන්දා කුලසිංහ - January 17, 2025 0 දුම්රිය ආසන වෙන් කිරීමේ දී මඟියාගේ ජාතික හැඳුනුම්පත් අංකය හෝ විදෙස් ගමන් බලපත්‍ර අංකය ඇතුළත් කිරීම අනිවාර්ය කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා... POPULAR ARTICLES ඉරිදා සිට ඇමෙරිකාවේ TikTok තහනම් උමන්දා කුලසිංහ - January 17, 2025 0 TikTok යෙදුම භාවිතා කිරීම සඳහා වූ තහනම එළඹෙන ඉරිදා සිට අමෙරිකාවේ ක්‍රියාත්මක වනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරනවා. ඒ TikTok සමාජ මාධ්‍ය යෙදවුම... සටන් විරාමයට ඊශ්‍රායල ආරක්ෂක කැබිනට් මණ්ඩල අනුමැතිය උමන්දා කුලසිංහ - January 17, 2025 0 ඊශ්‍රායල ආරක්ෂක කැබිනට් මණ්ඩලය, ගාසා තීරයේ සටන් විරාමය සහ ප්‍රාණඇපකරුවන් නිදහස් කිරීමේ ගිවිසුම අනුමත කර තිබෙනවා. සටන් විරාම ගිවිසුම සම්බන්ධයෙන් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඊශ්‍රායල... ජනපති යළි දිවයිනට උමන්දා කුලසිංහ - January 17, 2025 0 ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා චීනයේ සිදු කළ සිව් දින රාජ්‍ය සංචාරය සාර්ථකව නිම කරමින් මීට සුළු මොහොතකට පෙර දිවයිනට පැමිණ තිබෙනවා. චීන රාජ්‍ය සංචාරයේ...