දකුණු කොරියානු විපක්ෂ නායක ලී ජේ-මියුන්ගේ ගෙල ප්‍රදේශයට තියුණු ආයුධයකින් පහරදී තිබෙන බවට වාර්තා වනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ දකුණු වරාය නගරයක් වන බුසාන්හි සංචාරයක යෙදී සිටින අතරතුරදී විපක්ෂ නායකවරයාට පිහි ප්‍රහාරය එල්ලවී තිබෙන බවයි.
නාඳුනන පුද්ගලයෙකු විසින් මෙම ප්‍රහාරය එල්ල කර තිබෙනවා.