30 C
Colombo
Monday, May 29, 2023

ශ්‍රී ලංකා – එංගලන්ත පළමු T20 තරඟය

- Advertisement -

එංගලන්තය සමග පැවැත්වෙන පළමු T20 තරඟයේ කාසිය වාසිය දිනූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක කුසල් ජනිත් පළමුව පන්දුවට පහර දීමට තීරණය කළා.

ශ්‍රී ලංකා කණ්ඩායම
ධනුෂ්ක ගුණතිලක, අවිශ්ක ප්‍රනාන්දු, කුසල් ජනිත්, කුසල් මෙන්ඩිස්, ධනංජය ද සිල්වා, දසුන් ශානක, වනිඳු හසරංග, ඉසුරු උදාන, අකිල ධනංජය, දුෂ්මන්ත චමීර සහ නුවන් ප්‍රදීප්

එංගලන්ත කණ්ඩායම
ජේසන් රෝයි, ජොස් බට්ලර්, ඩේවිඩ් මාලන්, ජොනී බෙස්ට්‍රෝව්, ලියම් ලිවින්ග්ස්ටෝන්, සෑම් කරන්, ක්‍රිස් වෝක්ස්, කුිස් ජෝර්ඩ්න්, ආදිල් රෂිඩ් සහ මාර්ක් වුඩ්
තරගය පැවැතවෙන්නේ කාර්ඩිෆ්හිදී

RECENT ARTICLES - SINHALA

ආගමික සංහිඳියාව රකින්න විශේෂ පොලිස් ඒකකයක්

ආගමික සංහිඳියාවට බාධා කරන කණ්ඩායම් පිළිබඳ සොයා බලා ක්‍රියාත්මක වීමට විශේෂ පොලිස් ඒකකයක් ස්ථාපිත කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබෙනවා.

විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ට විශේෂ දැනුම් දීමක්

විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ට නව විදේශ ගමන් බලපත්‍රයක් සඳහා අයදුම් කිරීමේදී සහ විදේශ ගමන් බලපත්‍රය අලුත් කිරීමේදී අන්තර්ජාලය ඔස්සේ අයදුම් කළ හැකි බව...

මහියංගනය පුදබිම රනිල් පූජා භූමියක් කරලා

ඓතිහාසික මහියංගන පූජාභුමියේ විල්ලු‍වපිටිය වැව මධ්‍යයේ අභිනවයෙන් ඉඳිකළ අඩි 102 පමණ උසින් යුත් ශ්‍රීලංකාවේ විශාලතම බුද්ධ ප්‍රතිමාවහන්සේ විවෘතකිරීම ඊයේ (28) ජනාධිපති රනිල්...

RECENT ARTICLES - ENGLISH

Parliament Caucul raises concerns on media exposure of child victims and accused

0
Chair of the Parliamentary Caucus for Children Rohini Kumari Wijerathna emphasized that many social problems have arisen due to the exposure of...

Special Police unit to protect religious harmony

0
President Ranil Wickremesinghe has directed Minister of Public Security, Tiran Alles, to promptly initiate the formation of a specialized police unit to...

Rajangane Saddharathana Thera arrested

0
Ven. Rajangane Saddharathana Thera who is with a significant presence on social media, has been arrested by Anuradhapura Police.