28 C
Colombo
Saturday, July 27, 2024

ශ්‍රී ලංකාව ECOSOC වෙත තේරීපත්වෙයි

- Advertisement -

එක්සත් ජාතීන්ගේ ආර්ථික සහ සමාජයීය කවුන්සිලය (ECOSOC) වෙත ශ්‍රී ලංකාව තේරී පත්වී තිබෙනවා.

එහි සාමාජික රටවල් 189න් ඡන්ද 182ක් හිමිකරගනිමින් ශ්‍රී ලංකාව මෙලෙස එක්සත් ජාතීන්ගේ ආර්ථික සහ සමාජයීය කවුන්සිලය වෙත තේරී පත්ව තිබෙන බවට වාර්තා වනවා.

ඒ අනුව ශ්‍රී ලංකාවට එහි 2025 ජනවාරි 01 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි වසර තුනක ධුර කාලයක් හිමිවනු ඇති.

ශ්‍රී ලංකාව ලබාගත් මෙම ජන්ද ප්‍රමාණය කලාපයේ රටක් ලබාගත් දෙවන ඉහළම ඡන්ද ප්‍රමාණය බවට පත්ව තිබෙනවා.

ශ්‍රී ලංකාව මීට පෙර 1985 – 1989 සහ 2006 – 2008 දක්වා එක්සත් ජාතීන්ගේ ආර්ථික හා සමාජ කවුන්සිලයට සඳහා තේරී පත්වී තිබුණා.

RECENT ARTICLES - SINHALA

අපි අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්නේ නෑ – සුමන්තිරන්

ජනාධිපතිවරණය සඳහා ඉලංකෙයි තමිල් අරසු කච්චි (ITAK) පක්ෂය අපේක්ෂකයකු ඉදිරිපත් නොකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා පවසනවා. එහෙත් ඉදිරි දින කිහිපයේ දී ජනාධිපතිවරණයේ ප්‍රධාන...

අනුරගෙන් දේශබන්දුට අභියෝගයක්

දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ලෙස ඉදිරියේ දී යම්කිසි රාජකාරි කටයුත්තක් සිදුකළහොත් ඒ සම්බන්ධයෙන් අවශ්‍ය නීතිමය පියවර ගන්නා බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර...

මැතිවරණ නීතියට හිස නමා ත්‍රීරෝද රථයට ගොඩ වුණ මෛත්‍රී (වීඩියෝ)

නිදහස් පක්ශයේ ආසන සංවිධායකවරුන්ගේ හමුවක් අද (26) දින අතුරුගිරිය පෝරේ විජේදාස රාජපක්ශ මහතාගේ මැතිවරණ මෙහෙයුම් කාර්යාලයේ පැවැත්වුණා. මේ සදහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ත්‍රීරෝද...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

0
පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...