25.3 C
Colombo
Monday, March 4, 2024

චීන කොමියුනිස්ට් පක්ෂයේ 100 වෙනි සංවත්සරය සැමරීමට ශ්‍රී ලංකාව සූදානම්

- Advertisement -

චීන කොමියුනිස්ට් පක්ෂයේ 100 වැනි සංවත්සර සැමරුම වෙනුවෙන් සංවත්සර සැමරුමක් මෙරටදී අද (15) දින පැවැත්වෙනවා.

අද සවස 4:00ට පැවැත්වෙන මෙම සැමරුමේදී ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂ 14 ක නායකයින් Zoom තාක්ෂණය ඔස්සේ සුබ පැතුම් දේශනයන් පැවැත්වීමට නියමිතයි.

  • හිටපු ජනාධිපති, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ
  • හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන
  • අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන
  • අමාත්‍ය විමල් වීරවංශ
  • අමාත්‍ය වාසුදේව නානායක්කාර
  • අමාත්‍ය උදය ගම්මන්පිල
  • හිටපු අමාත්‍ය ඩිව් ගුණසේකර
  • හිටපු අමාත්‍ය තිස්ස විතාරණ යන මහත්වරුන් මීට සහභාගී වනු ඇත.

චීන කොමියුනිස්ට් පක්ෂය යනු මහජන චීන සමූහාණ්ඩුවේ පාලක පක්ෂයයි.

RECENT ARTICLES - SINHALA

සමන් රත්නායක යළිත් අධිකරණයට

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් සමන් රත්නායක මහතා මීට සුළු වේලාවකට පෙර අධිකරණය වෙත රැගෙන විත් තිබෙනවා. පසුගිය මාර්තු 1 වන දින...

ප්‍රශ්න පත්‍ර පිටවීමේ සිද්ධිය ගැන විශේෂ සාකච්ඡාවක්

බස්නාහිර හා සබරගමුව පළාත්වල වාර විභාග ප්‍රශ්න පත්‍ර පිටවීමේ සිද්ධිය සම්බන්ධයෙන් අද (04) විශේෂ සාකච්ඡාවක් පැවැත්වනු ලබනවා. ඒ, අදාළ පළාත්වල අධ්‍යාපන බලධාරීන්ගේ සහභාගීත්වයෙන්. ප්‍රශ්න...

මේක නාමල්ගෙ වෙලාව නෙමෙයි-රණතුංග මහතා

පොහොට්ටුව ජනාධිපතිවරණයට අපේක්ෂකයකු ඉදිරිපත් කරන්නේ නම් ඔහු වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහට වඩා අති දක්ෂයකු විය යුතු බව ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක, අමාත්‍ය ප්‍රසන්න රණතුංග...

POPULAR ARTICLES

මාර්තු ඉන්ධන මිල ගණන් මෙන්න

මාර්තු මාසය තුළ පවතින ඉන්ධන මිල ගණන් සංශෝධනයකින් තොරව පවත්වාගෙන යාමට රජය තීරණය කර තිබෙනවා. මාසික ඉන්ධන මිල සංශෝධනයට අනුව ඊයේ (29) මධ්‍යම රාත්‍රීයේ...

විභාග දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

2024 වර්ෂය තුළ පැවැත්වීමට නියමිත පාසල් විභාග හා ඒවා පැවැත්වෙන දිනයන් විභාග දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත්කර තිබෙනවා. ඒ අනුව 2023 වර්ෂයට අදාළව පැවැත්වීමට නියමිතව තිබූ...

අද ඩොලරය

ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය අද තවදුරටත් ශක්තිමත් වී තිබෙනවා. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (01) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට...