27.8 C
Colombo
Wednesday, June 25, 2025

ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව අතර තරඟය අද

- Advertisement -

2023 ක්‍රිකට් ලෝක කුසලාන තරඟාවලියේ ශ්‍රී ලංකාව සහභාගි වන පළමු තරගය අද (07) අද පස්වරු 2ට දිල්ලිහිදී ආරම්භ වීමට නියමිතයි.

දකුණු අප්‍රිකානු කණ්ඩායම සමඟ පැවැත්වෙන මෙම තරඟයේ ශ්‍රී ලංකා කණ්ඩායම දසුන් ශානක විසින් මෙහෙයවන අතර, දකුණු අප්‍රිකානු කණ්ඩායම මෙහෙයවන්නේ, ටෙම්බා බවූමා විසින්.

කෙසේ වෙතත් අද තරගයට ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක මහිෂ් තීක්ෂණ ක්‍රීඩා නොකරන බව දැනුම්දී තිබෙනවා.

එක්දින ලෝක කුසලාන ඉතිහාසයේ ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අවස්ථා හයකදී මුණගැසී ඇති අතර, ඉන් 1992 ලෝක කුසලානයේදී හැරෙන්නට ශ්‍රී ලංකා කණ්ඩායම දකුණු අප්‍රිකානුවන් පරාජයට පත් කිරීමට හැකියාව ලැබී නැහැ.

මේ අතර, ඇෆ්ගනිස්ථානය සහ බංග්ලාදේශයද අතර තරඟය ශ්‍රී ලංකා වේලාවෙන් අද උදෑසන 10.30 ට ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

අනුරත් හිතවතුන්ට ආර්ථිකය හදන්න භාරදීලා – සජබෙන් විවේචනයක්

සියල්ල ස්වාධින කරන බවට පැවසූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ මාලිමා ආණ්ඩුව සියල්ල දේශපාලනීකරණය කරමින් සිටින බව සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී...

උසාවි දඩය ගෙවන්න හොර නෝට්ටුවක් දුන් කාන්තාවක් අත්අඩංගුවට

හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයේදී ව්‍යාජ මුදල් නෝට්ටු භාවිත කර අධිකරණ දඩයක් ගෙවීමට උත්සාහ කළ කාන්තාවක් ඊයේ(24) පෙරවරුවේ හම්බන්තොට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස...

හොරකමකට අදාල වාර්තාවක් අතුරුදහන් වෙලා

ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ හම්බන්තොට වියළි කලාපීය උද්භිද උද්‍යානයේ කුරු නගුල හා තැටි නගුල සොරා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් පැවැත්වූ අභ්‍යන්තර පරීක්ෂණයේ වාර්තාව සහ පොලිස් වාර්තාව...

POPULAR ARTICLES

අනුරත් හිතවතුන්ට ආර්ථිකය හදන්න භාරදීලා – සජබෙන් විවේචනයක්

සියල්ල ස්වාධින කරන බවට පැවසූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ මාලිමා ආණ්ඩුව සියල්ල දේශපාලනීකරණය කරමින් සිටින බව සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී...

උසාවි දඩය ගෙවන්න හොර නෝට්ටුවක් දුන් කාන්තාවක් අත්අඩංගුවට

හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයේදී ව්‍යාජ මුදල් නෝට්ටු භාවිත කර අධිකරණ දඩයක් ගෙවීමට උත්සාහ කළ කාන්තාවක් ඊයේ(24) පෙරවරුවේ හම්බන්තොට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස...

අලාභ වූ දේපොළවලට ජපුර සිසුන්ගෙන් වැඩිපුර සල්ලි අරන්

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිසු ගැටුමක් හේතුවෙන් නේවාසිකාගාරයකට අලාභ හානි සිදුකළ  සිසුන් දස දෙනෙකුගෙන් අනවශ්‍ය ලෙස මුදල් අයකරගෙන ඇති බව කෝප් කමිටුවේදී අනාවරණය වී තිබෙනවා. එම...