31 C
Colombo
Thursday, April 18, 2024

යුද හමුදාවෙන් කෘෂිකාර්මික සහ පශු සම්පත් බළකායක්

- Advertisement -

ශ්‍රී ලංකා යුද හමුදාව විසින් කෘෂිකාර්මික සහ පශු සම්පත් බළකායක් ස්ථාපිත කර ඇත.

යුද හමුදා කෘෂිකර්ම සහ පශු සම්පත් බලකායේ සමාරම්භක උත්සවය ජනවාරි 07 දින උදෑසන ශ්‍රී ජයවර්ධනපුර යුද හමුදා මූලස්ථානයේදී පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත.

RECENT ARTICLES - SINHALA

පසුගිය මාස තුනට දුම්රිය පීලි පැනීම් 30ක්

දුම්රිය මාර්ග නිසි ලෙස නඩත්තු නොකිරීම නිසා මේ වසරේ ජනවාරි 01 වන දින සිට අප්‍රේල් මස 14වන දින දක්වා කාලය තුළ දුම්රිය පීළි පැනීම්...

PHI ඝාතනයට පැමිණි යතුරු පැදියේ කොටස් සොයා ගැනේ

කුරුඳුගහහැතැක්ම ප්‍රදේශයේදී මහජන සෞඛ්‍ය පරික්ෂකවරුයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ වෙඩි තැබීම සිදු කළ පුද්ගලයින් පැමිණි බවට සැකකෙරෙන යතුරු පැදියේ අංක තහඩු හා යතුරු...

ඉන්දුනීසියාවට සුනාමි අනතුරු ඇඟවීමක්

ඉන්දුනීසියාවේ 'Ruang' ගිනි කන්ද සක්‍රිය වීම හේතුවෙන් සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරනවා. බලධාරීන් අනතුරු අඟවන්නේ, විධාරණය වෙමින් පවතින...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම් දීමක්

2023 /24 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ලබන සතියේ ආරම්භ කරන බව විභාග...

අද ඩොලරය

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද (15) ස්ථාවර මට්ටමක පවතිනවා. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික...

සෞඛ්‍ය අංශවලින් දැනුම් දීමක්

උත්සව සමයේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල පූර්ණ කැපවීම හා දායකත්වය යටතේ රෝගී සත්කාරක සේවා කාර්යක්ෂමව හා අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා පියවර ගෙන ඇති බව සෞඛ්‍ය...