25 C
Colombo
Thursday, March 23, 2023

ලෝක ප්‍රසිද්ධ ඇමරිකානු නිරූපිකාවකගේ අත් බෑගයෙන් ලංකාවේ සමහන් මතුවෙයි

- Advertisement -

ලෝකයේ ජනප්‍රියම නිරූපිකාවක වන නයොමි කැම්බල් (Naomi Campbell) මෙරටේ ප්‍රමුඛතම ශාකෞෂධීය නිෂ්පාදන පානයක් වන සමහන් පානය කිරීමට යොමුව තිබෙනවා.

නයෝමි පවසන්නේ ඇයගේ වෘත්තීය විලාසිතා කටයුතුවලදී සහ පෞද්ගලික ජිවිතයේදී එය හිතකර හා අත්‍යවශ්‍යම දෙයක් බවයි.

නයොමි කැම්බල් මේ බව පවසා ඇත්තේ ඉන්දියාවේ ප්‍රධාන පෙළේ සඟරාවක් වන වෝග් ඉන්දියා (Vogue India) සමඟින් කරනු ලැබූ සම්මුඛ සකච්ච්ජාවකදීයි.

ඇයගේ විලාසිතා ජීවිතය හා නිතර ඇය භාවිතයට ගනු ලබන දේවල් පිළිබඳව මෙහිදී ඇය හෙළිදරව් කර තිබෙනවා.

ඊ‌ට අදාළ දර්ශන පහතින්,

RECENT ARTICLES - SINHALA

පාඨලීටත් පට්ටමක්..!

0
පාර්ලිමේන්තුවේ රාජ්‍ය මූල්‍ය ක්‍රමෝපාය (ක්‍රම සහ විධි) පිළිබඳ ස්ථාවර කමිටුවේ සභාපති ධුරය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රි පාඨලී චම්පික රණවක අද (23) නිතරඟයෙන් තේරී...

Breaking : තැපැල් ඡන්ද යළිත් කල් යයි

0
පළාත් පාලන මැතිවරණ⁣යේ තැපැල් ඡන්දය දැනට නියම කර ඇති දිනවල නොපැවැත්වෙන බව, මැතිවරණ කොමිසම නිවේදනය කරනවා. පළාත් පාලන මැතිවරණය...

ශ්‍රී ලංකන්, හිල්ටන්, ලිට්‍රෝ විකුණා දැමීමට අනුමැතිය..!

0
2023 මාර්තු 13 වැනි දින එළැඹුණු කැබිනට් තීරණයකට අනුව ව්‍යවසායන් කිහිපයක රජය සතු කොටස් ඉවත් කිරීමට තීරණයකට එළැඹ ඇති බව මුදල් අමාත්‍යවරයාගේ...

RECENT ARTICLES - ENGLISH

IMF agreement: President hasn’t tabled Letter of Intend, alleges Harsha

0
SJB MP Dr. Harsha de Silva alleged President Ranil Wickremesinghe has not tabled the Letter of Intent with regard to the IMF...

Andrew Tate to spend another month behind bars

0
Controversial influencer Andrew Tate and his brother Tristan will remain in custody in Romania for a fourth consecutive month, a court has...

Trump wants to be handcuffed for court appearance in Stormy Daniels case,

0
Donald Trump has told advisers that he wants to be handcuffed when he makes an appearance in court, if he is indicted...