මීටර් 400 හතර මිශ්‍ර සහාය දිවීමේ ඉසව්වෙන් ශ්‍රී ලංකා මිශ්‍ර සහාය දිවීමේ කණ්ඩායමට හිමිවූ රිදී පදක්කම ශ්‍රි ලංකාවට අහිමි වී තිබෙනවා.
ශ්‍රි ලංකා කණ්ඩායම විසින් මංතීරු කඩ කිරීම හේතුවෙන් බවයි වාර්තා වන්නේ
ඒ අනූව ලෝකඩ පදක්කම හිමිවු ඉන්දියාවට රිදී පදක්කම හිමි වෙනවා.