ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ආහාර සැපයීමේ අංශයේ සේවකයන් 8 දෙනෙකුට කොවිඩ් 19 ආසාදනය වී ඇති බව කොවිඩ් 19 පැතිරීම වැලැක්වීමේ කාර්ය සාධක බලකාය පවසයි.
දෙසැම්බර් 16 දින අදාල අංශයේ සේවකයන්ගේ පීසීආර් පරීක්ෂණ සිදු කර ඇත.