28 C
Colombo
Saturday, July 27, 2024

මහර බන්ධනාගාර සිදුවීමට අදිසි හස්තයක් තියෙන බව විශ්වාසයි -සුදර්ශනි ප්‍රනාන්දුපුල්ලේ

- Advertisement -

මහර බන්ධනාගාරය තුළ සිදුවූ නොසන්සුන්කාරී තත්ත්වය පිළිබඳ පරීක්ෂණ කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදෙන බව බන්ධනාගාර ප්‍රතිසංස්කරණ සහ සිරකරුවන් පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසීය.

ඇය මේ බව පැවසූවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ දී අද (30) නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.

‘අපි අනිවාර්යයෙන්ම මේ පිළිබඳ අගමුල සොයන්න ඕනේ. අදිසි හස්තයක් තියෙන බව අපිට විශ්වාසයි. ඒ නිසා ලේකම්තුමියගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් දැම්මා වගේම අපිටත් අවශ්‍යයි හොයන්න කවුද මේකට සම්බන්ධ, අනුබල දෙන්නේ කියලා හොයා ගැනීම. ඒ වගේම රහස් පොලීසියටත් අපි මේ ගැන පරීක්ෂණ භාර දෙනවා.’

බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යංශ ලේකම්වරියගේ ප්‍රධානත්වයෙන් පත්කළ කමිටුවට අමතරව එම තීරණය ගත් බව ඇය වැඩිදුරටත් සඳහන් කළාය.

RECENT ARTICLES - SINHALA

අපි අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්නේ නෑ – සුමන්තිරන්

ජනාධිපතිවරණය සඳහා ඉලංකෙයි තමිල් අරසු කච්චි (ITAK) පක්ෂය අපේක්ෂකයකු ඉදිරිපත් නොකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා පවසනවා. එහෙත් ඉදිරි දින කිහිපයේ දී ජනාධිපතිවරණයේ ප්‍රධාන...

අනුරගෙන් දේශබන්දුට අභියෝගයක්

දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ලෙස ඉදිරියේ දී යම්කිසි රාජකාරි කටයුත්තක් සිදුකළහොත් ඒ සම්බන්ධයෙන් අවශ්‍ය නීතිමය පියවර ගන්නා බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර...

මැතිවරණ නීතියට හිස නමා ත්‍රීරෝද රථයට ගොඩ වුණ මෛත්‍රී (වීඩියෝ)

නිදහස් පක්ශයේ ආසන සංවිධායකවරුන්ගේ හමුවක් අද (26) දින අතුරුගිරිය පෝරේ විජේදාස රාජපක්ශ මහතාගේ මැතිවරණ මෙහෙයුම් කාර්යාලයේ පැවැත්වුණා. මේ සදහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ත්‍රීරෝද...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

0
පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...