32 C
Colombo
Tuesday, February 27, 2024

චීනයේ බාධා මැද තායිවානයට ජපානයෙන් එන්නත්

- Advertisement -

තායිවානයට කොරෝනා එන්නත් සැපයීමට ජපානය ඉදිරිපත්ව තිබේ.

ඒ අනුව ජපානය තායිවානයට ඇස්ට්‍රාසෙනෙකා එන්නත් මිලියන 12 ක ප්‍රමාණයක් සැපයීමට පියවර ගෙන ඇත.

චීනය විසින් තම ර⁣ටට කොරෝනා වැක්සීන් ලබාගැනීමට බාධා කරන බවට තායිවානය මීට පෙර චෝදනා නගා තිිබිණ.

ඒ අනුව ජපානය විසින් මෙලෙස තායිවානයට එන්නත් පරිත්‍යාග කර ඇති අතර ඇමරිකා එක්සත් ජනපදයද තමන් විසින් කොරෝනා එන්නත් ලබාදීමට නියමිත රටවල් ලැයිස්තුවට තායිවානය ඇතුළත් කර තිබේ.

තායිවානය ජාත්‍යන්තරය තුළ ස්වාධීන පාලන ඒකකයක් ලෙස හදුනාගත්තත් චීනය පවසන්නේ එය තම රටේ කොටසක් ලෙසයි.

මේ නිසා චීනය තම රටට විවිධ බාධා එල්ල කරන බව තායිවානය මෙන්ම බටහිර රටවල්ද දිිගින් දිගටම චෝදනා කරයි.

RECENT ARTICLES - SINHALA

ඩොලරයේ වෙනසක්

ඊයේ දිනට සාපේක්ෂව අද (27) ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව, මහජන බැංකුවේ, එක්සත්...

දේශබන්දු ශ්‍රේෂ්ඨාධිකරණයට

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අද (27) කොළඹ උපරිමාධිකරණ සංකීර්ණයට පැමිණ තිබෙන බවට වාර්තා වනවා. ඔහුට එරෙහිව කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් ගොණුකර ඇති මූලික අයිතිවාසිකම් නඩුවක්...

ප්‍රභාකරන්ගේ ඉරණම මටත් අත්වෙන්න පුළුවන් කියපු දේශබන්දුව පොලිස්පති කරලා – මාධ්‍යවේදී තරිදු ජයවර්ධන

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ශ්‍රී ලංකා පොලිසියේ පොලිසිපතිවරයා ලෙස පත් කිරීම සම්බන්ධයෙන් කණගාටුව සහ විරෝධය පළකරමින් මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන මහතා ආණ්ඩුක්‍රම ව්‍යස්ථා සභාවේ...

POPULAR ARTICLES

පාසල් විෂයන් ගණන අඩුවෙන්නේ මෙහෙමයි

06 වන ශ්‍රේණියෙන් ඉහළ දරුවන්ට දැනට පාසලේදී හැදෑරීමට ඇති අනිවාර්ය විෂය සංඛ්‍යාව ඉදිරියේ දී විෂයන් 07ක් දක්වා අඩු කිරීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය...

හැනිබල්ටත් ICCයෙන් දඬුවමක්

පසුගිය 21 වනදා ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ පැවැති තෙවන සහ අවසන් විස්සයි විස්ස ක්‍රිකට් තරගයේ අවසන් පන්දුවාරයේ දී ඉනට ඉහළින් යොමු වූ පන්දුවක්, එම...

උසස් පෙළ අවසන් කළ සිසුන්ට සුබ පණිවිඩයක්

උසස් පෙළට පෙනී සිටි සිසු දරුවන් සඳහා වෘත්තිය පුහුණුව ලබන මස 05 වනදා සිට ආරම්භ කෙරෙන බව අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා. ඔහු මෙම අදහස්...