28.8 C
Colombo
Wednesday, March 26, 2025

පාකිස්තානයේ IMF සාකච්ඡා එකඟතාවයකින් තොරව අවසන්

- Advertisement -

පාකිස්තාන රජය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් අතර පැවැති සාකච්ඡාවක් එකඟතාවයකින් තොරව අවසන් වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, වැටුප් ලබන සහ වැටුප් නොලබන පුද්ගලයින් සඳහා නව ආදායම් බදු පැනවීමේ අනුපාත පිළිබඳ වන කරුණු සඳහා නිසි එකඟත්වයක් ඇති නොවීම ඊට හේතු වී ඇති බවයි.

ආදායම් බදු සීමාව, වැටුප් හා වැටුප් නොලබන අනුපාත ඒකාබද්ධ කිරීම මෙන්ම පුද්ගලයන් සඳහා පනවනු ලබන උපරිම ආදායම් බද්ද සම්බන්ධයෙන් දෙපාර්ශ්වය අතර මතභේදාත්මක තත්ත්වයක් පවතින බව සඳහන්.

කෙසේවෙතත් පවතින ගැටලු සම්බන්ධ විකල්ප යෝජනා පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා යළිත් වරක් පාකිස්තාන රජය සහ සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් අතර හමුවක් පැවැත්වීමට නියමිත බව විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කරනවා.

RECENT ARTICLES - SINHALA

ජොන්ස්ටන් ප්‍රනාන්දුට එරෙහි නඩුවක් විභාගයට ගැනේ

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු තිදෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුව අද (26) කොළඹ මහාධිකරණය හමුවේ යළි විභාගයට ගනු ලැබුවා. ‍ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා වෙළෙඳ...

ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්

ප්‍රබල අකුණු සහ තද වැසි පිළිබඳව අවවාදාත්මක නිවේදනය කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත්කළ තිබෙනවා. අද පස්වරු 01.00ට නිකුත් කරන ලද එම නිවේනදය අද රාත්‍රී 11.00 දක්වා...

සම්බාධක පැනවීම ඒකපාර්ශවික පියවරක් – විදේශ කටයුතු අමාත්‍යාංශය

ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධය අතරතුර සිදු වූ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් හා අපයෝජන සම්බන්ධයෙන් ශ්‍රී ලංකා සන්නද්ධ හමුදාවල හිටපු ප්‍රධානීන් ඇතුළු සිව්දෙනෙකුට සම්බාධක පැනවීමට...

POPULAR ARTICLES