25 C
Colombo
Saturday, March 22, 2025

ශ්‍රී ලංකන් මිලට ගන්න ටාටා සූදානම්

- Advertisement -

ඉන්දියාවේ දැවැන්ත සමූහ ව්‍යාපාරයක් වන ටාටා සමාගම ශ්‍රී ලංකන් ගුවන් සමාගම මිලට ගැනීම සඳහා කටයුතු කරමින් සිටින බවට වාර්තා වෙනවා.

මේ වන විට ටාටා සමාගම ඉන්දියාවේ එයාර් ඉන්දියා සමාගමේ මෙහෙයුම් කටයුතු මෙන්ම තවත් ගුවන් ගුවන් සමාගම් කිහිපයක මෙහෙයුම් කටයුතුවල නිරතව සිටින බව සඳහන්.

ශ්‍රී ලංකන් ගුවන් සමාගම පවත්වාගෙන යාම සඳහා ආයෝජකයෙකු ශ්‍රී ලංකා රජය විසින් පසුගිය කාලයේ සෙවූ නමුත් සමාගමේ මූල්‍ය තත්ත්වය අනුව ඒ සඳහා සැලකිය යුතු යෝජනා ඉදිරිපත් නොවී තිබූ බවයි.

ගුවන් සමාගම ලබන පාඩුව පියවා ගැනීම සඳහා වැඩපිළිවෙළක් සකස් කරන්නේ නම් යෝජනා ඉදිරිපත් කිරීමට තමන් සූදානම් බව ඇතැම් ආයෝජකයින් දන්වා තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

ගණේමුල්ල සංජීව ඝාතනයට තවත් සැකකරුවෙක් අත්අඩංගුවට

සංජීව කුමාර සමරරත්න නොහොත් ගනේමුල්ල සංජීව ඝාතනය කිරීමේ සිද්ධියට සහාය වූ බවට සැකපිට ඊයේ (21) තවත් පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ,  කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්...

දෙවුන්දර වෙඩිතැබීමකින් දෙදෙනෙකු මරුට

දෙවුන්දර ශ්‍රී විෂ්ණු දේවාලයේ දකුණු වාහල්කඩ ඉදිරිපස සිංහාසන මාර්ගයේ සිදුකළ වෙඩිතැබීමකින් තරුණයින් දෙදෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. ඊයේ (21) රාත්‍රී 11.45ට පමණ මෙම වෙඩි තැබීම සිදු...

අද සවස තද වැසි

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ උතුරු පළාත්වල සහ අනුරාධපුර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල අද (22) ප.ව. 2න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය...

POPULAR ARTICLES