32 C
Colombo
Friday, June 2, 2023

ක්‍රිකට් ලෝක කුසලානයේ සුදුසුකම් ලැබීමේ තරගවලට එක්වන කණ්ඩායම්

- Advertisement -

අයි.සී.සී. ක්‍රිකට් ලෝක කුසලානයට අදාළ සුදුසුකම් ලැබීමේ තරගවලට එක්වන කණ්ඩායම් වර්ගීකරණය සහ තරග කාලසටහන් අද(23) ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකාව බී කාණ්ඩය යටතේ තරග වදින අතර, අයර්ලන්තය, ස්කොට්ලන්තය, ඕමානය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයද එම කාණ්ඩයට ඇතුළත්.

ඒ කාණ්ඩය යටතේ තරග වදින කණ්ඩායම් ලෙස බටහිර ඉන්දීය කොදෙව්, සිම්බාබ්වේ, නෙදර්ලන්තය, නේපාලය සහ ඇමරිකාව ඇතුලත් වෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකාව සහභාගි වන පළමු සුදුසුකම් ලැබීමේ තරගය එක්සත් අරාබි එමීර් රාජ්‍යය සමඟ ජූනි 19 වනදා සිම්බාබ්වේ – බුලවායෝ හිදී පැවැත් වීමට නියමිතයි.

මෙහිදී තෝරාගන්නා සුපිරි කණ්ඩායම් හය අතරින් අවසන් තරගයට පිවිසෙන කණ්ඩායම් දෙකට පමණක් ලෝක කුසලාන තරගාවලියට එක්වීමට අවස්ථාව හිමි වනවා.

RECENT ARTICLES - SINHALA

කාලිද් අල් අමේරි දින 3ක ලංකාවේ සංචාරයක

ලොව ප්‍රමුඛ පෙලේ සමාජ මාධ්‍ය ක්‍රියාකාරීයෙකු වන කාලිද් අල් අමේරි මෙම මස ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන බවට නිවේදනය කර තිබෙනවා.

මාගේ සේවය රටට අවශ්‍යය නම් ඕනෑම මොහොතක ලබා දෙනවා – මහින්දානන්ද අලුත්ගමගේ

තමා කිසි දිනක අමාත්‍ය ධුර ඉල්ලා නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසනවා. මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ...

ඇමති කංචනගෙන් ඛනිජ තෙල් සේවකයන්ට විශේෂ නියෝගයක්

සියළුම ඉන්ධන පිරවුම්හල් වෙත ප්‍රමාණවත් අයුරින් තොග සැපයීම සඳහා මේ සති අන්තයේ දින දෙකේ දී ද ඉන්ධන බෙදා හැරීම අඛණ්ඩව සිදු කරන...

RECENT ARTICLES - ENGLISH

Khalid and Salama to visit SL today

0
Khalid Al Ameri, a renowned Emirati blogger, columnist, and motivational speaker, is making headlines once again with his upcoming trip to Sri...

Presidential Pardon for 440 on Poson Poya Day

0
Prisons Spokesperson Chandana Ekanayake, a group of 440 prisoners is scheduled to be released tomorrow (03) as part of a presidential pardon...

President seeks patience of Public for a little longer

0
President Ranil Wickremesinghe said by persisting a little longer on the current trajectory, an economically stable future could be achieved devoid of...