27.7 C
Colombo
Friday, December 9, 2022

කෙහෙළියගේ නිවස අසල විරෝධතාවයට කඳුළු ගෑස් ප්‍රහාරයක්

- Advertisement -

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ නිවස අසල මේ වන විට සිදුවන විරෝධතාවය විසුරුවීමට පොලිසිය විසින් කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර ඇති බව වාර්තා වනවා.

මේ අතර හිටපු අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතාගේ නිවස අසල ද විශාල ජන විරෝධතාවයක් සිදුවන අතර ඔහුගේ අනුරුවකට ගිණි තැබීමක් සිදුව තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

කම්කරුවන්ට හෙරොයින් නැති නිසා පොහොර පටවන්න බැහැ කියනවා – පොහොර සමාගමේ සභාපති

0
හෙරොයින් මත්ද්‍රව්‍ය නොමැති වීම හේතුවෙන් කම්කරුවන් පොහොර ලොරිවලට පැටවීමේ වැඩ සඳහා නොපැමිණෙන බව කොමර්ෂල් සහ ලංකා පොහොර සමාගමේ සභාපතිවරුන් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද...

රට පුරා යළිත් ගෑස් හිඟයක්?

0
යළිත් රට පුර ලිට්‍රෝ ගෑස් හිඟයක් නිර්මාණය වී ඇති බව වාර්තා වනවා. පාරිභෝගිකයන් පෙන්වා දෙන්නේ මේ හේතුවෙන් දින කිහිපයක්...

බලසම්පන්න අමේෂ් රුවන්තට අධිකරණයට ලබාදුන් අධිකරණ නියෝගය

0
නුගේගොඩ දෙල්කඳ ප්‍රදේශයේ දී පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කරමින් බලපෑම් කළ වරදට අත්අඩංගුවට ගත් තරුණයා එළඹෙන 23 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත...

RECENT ARTICLES - ENGLISH

What did President do to Rajapaksas? – Reveals Basil

0
SLPP National Organiser Basil Rajapaksa, breaking the months-long silence said it was a correct decision to join with Ranil Wickremesinghe as the...

80% of surgical consumables bought by J’pura hospital for the Neurosurgical unit expired

0
It was revealed at Committee on Public Enterprises (COPE) that 80% of surgical consumables bought by Sri Jayewardenepura Hospital for its neurosurgical...

SLTB Chairman ordered to resign

0
Minister of Transport and Highways Bandula Gunawardena informed the Chairman of the Sri Lanka Transport Board (SLTB), Kingsley Ranawaka to resign from...