26 C
Colombo
Friday, December 2, 2022

1996 ලෝක කුසලාන අවසාන තරඟය අද නැවත වරක් විකාශය කෙරෙයි

- Advertisement -

මෙරට ක්‍රිකට් වංශ කතාවේ රන් සලකුණ වන 1996 විල්ස් ලෝක කුසලානයේ අවසාන මහා තරඟය නැවත වරක් අද (18) දිනයේ විකාශය කිරීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.

ඒ අනුව ඩයලොග් සමාගමේ පූර්ණ අනුග්‍රාහකත්වය යටතේ Channel Eye නාළිකාව ඔස්සේ අද පස්වරු 4.30 සිට ලෝක කුසලාන අවසාන මහා තරඟය විකාශය කිරීමට නියමිතයි.

තරඟයට පෙර පස්වරු 3 සිට 4.30 දක්වා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයන් කිහිප දෙනෙකු තමන්ගේ ජයග්‍රාහී අත්දැකීම් ප්‍රේක්ෂකයන් හා බෙදාගනු ඇති.

RECENT ARTICLES - SINHALA

කන්න නැති නිසා කාන්තාවක් සියදිවි හානි කරගනී

0
පවතින ආර්ථික අර්බුදය හමුවේ ඇති ආහාර හිඟය හේතුවෙන් මේ වන විට මෙරට මධ්‍යම පන්තික සහ දිළිඳු පවුල් රැසක් පිඩාවට පත්ව සිටිනවා.

කොළඹ ප්‍රදේශ රැසකට අද ජල කප්පාදුවක්

0
අද (02) දිනයේ කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 15ක ජල කප්පාදුවක් සිදු කෙරෙන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.

මේ වෙලාවේ විදුලිබිල ඉහළ දාන්න අවශ්‍යතාවක් නැහැ – මහජන උපයෝගිතා කොමිසමේ සභාපති

0
විදුලිබිල ඉහළ නැංවීමට කිසිඳු අවශ්‍යතාවක් නොමැති බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පවසනවා. අද (01) කොළඹ පැවැති...

RECENT ARTICLES - ENGLISH

Forced cremation during Pandemic: Who forced Gvt to go ahead

0
Foreign Minister Ali Sabry told Parliament it was Prof. Meththika Withanage and Dr.Channa Jayasumana who insisted the Government carry on the cremation...

Parliament turns orange

0
A number of activities were held in Parliament today (1) under the leadership of the Women Parliamentarians’ Caucus in support of the...

“Your understanding is incorrect and incomplete,” the Chinese Embassy snaps back at Rasamanickam

0
In response to the claim of TNA MP Shanakiyan Rasamanickam that if China truly wishes to stand with the people of Sri...