ඉන්දීයානු මන්ත්‍රීවරයෙකුට කපුටු ප්‍රහාරයක් එල්ලවන ඡායාරූපයක් මේ වන විට විදෙස් මාධ්‍යවලද වැඩි කතාබහකට ලක්ව තිබෙනවා.
මෙලෙස කපුටු ප්‍රහාරය එල්ල වී ඇත්තේ ඉන්දීය ආම් ආද්මි පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාඝව් චාඩා හටයි.
මෙම ඡායාරූපය භාරතීය ජනතා පක්ෂයේ දිල්ලි ඒකකයේ නිල ට්විටර් ගිණුමේ පළ කර තිබුණේ ” ජූට් බෝලේ කච්චා කාටේ” ලෙසයි.
හින්දි චිත්‍රපට ගීතය අඩංගු එම කොටසින් කියැවෙන්නේ “බොරු කියන කෙනාට කපුටෝ කොටයි” යනුවෙන්.