26 C
Colombo
Friday, May 17, 2024

චීනයේ අධිවේගයක සිදුවූ නායයෑමෙන් මියගිය ගණන ඉහළට

- Advertisement -

ජල ගැලීම් ඇතුළු අයහපත් කාලගුණයෙන් දැඩි බලපෑම් එල්ල වී තිබෙන දකුණු චීනයේ ගුඇන්ඩොං හි අධිවේගී මාර්ගයක කොටසක් නායයෑමට ලක්ව තිබෙනවා.

ඉන් මේ වනවිට පුද්ගලයින් 36 දෙනෙකු පමණ මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මාර්ගයේ මීටර 18ක පමණ කොටසක් මෙලෙස නායයෑමට ලක්ව ඇති අතර ඉන් රථ වාහන 20ක් පමණ අනතුරට ලක්ව තිබුණා.

අනතුරින් තවත් පිරිසක් තුවාල ලබා ඇති අතර, ඔවුන් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින බව වාර්තා වනවා.

අනතුරට මුහුණ දුන් පිරිස මුදාගැනීම සඳහා 500ක පමණ පිරිසක් යොදවා තිබූ අතර මාර්ගය නායයෑමට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ.

RECENT ARTICLES - SINHALA

සජිත්ගෙන් ඩේලි මිරර් එකට බැනුම්

නීති විරෝධී මත්පැන් බලපත්‍ර ලබා දීම සම්බන්ධයෙන් තමා සිදු කළ ප්‍රකශයක් වැරදි ලෙස උපුටා දැක්වූ බව පවසමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා 'ඩේලි මිරර්'...

රතුපස්වල නඩුවේ තීන්දුව අද

මීට වසර 11කට පෙර එනම් 2013 අගෝස්තු පළමු වැනිදා වැලිවේරිය නගරයේ දී කළ වෙඩි තැබීම සම්බන්ධයෙන් පැවැති නඩුවේ තීන්දුව අද (17) උදෑසන ගම්පහ මහාධිකරණයේ...

අගමැති හා මැතිවරණ කොමිසම අතර හමුවක්

පළාත් සභා මැතිවරණය පැවැත්වීම සඳහා පවතින බාධා ඉවත් කළ හැක්කේ පාර්ලිමේන්තුවේදී ‍සිදුකරන නීති සංශෝධනයකින් බව මැතිවරණ කොමිසම පවසනවා. අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සමග පැවති සාකච්ඡාවකදී...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

කුලී කාමරවලට පනින්නත් දේශබන්දුගෙන් සුදානමක්

දිවයින පුරා ඇති නිවාස සහ කාමර කුලියට ගෙන පදිංචිව සිටින අය පිළිබඳව සොයා පොලිසිය විසින් මෙහෙයුමක් ආරම්භ කර තිබෙන බව වාර්තා වෙනවා.නිවෙස් සහ කාමරවල...

මහනුවර ඇසළ පෙරහැරට බාධාවක්

මහනුවර ඇසළ පෙරහර සමයේම සබරගමුව මහ සමන් දේවාලයේ පෙරහැර යෙදීම හේතුවෙන් අලි ඇතුන් සහභාගී කරවීමේ ගැටලුවක් මතුව ඇති බව හීලෑ අලි ඇතුන් හිමිකරුවන්ගේ සංගමය...