26 C
Colombo
Friday, May 17, 2024

කෙහෙළියගේ පෙත්සමේ තීන්දුව කල් ගිහින්

- Advertisement -

මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය විසින් තමන්ව නඩු විභාගය අවසන් වන තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට දුන් නියෝගය බලරහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින් ඉදිරිපත් කළ පෙත්සමක් විභාගයට ගැනීමට අවසර දෙන්නේද? නැද්ද? යන නියෝගය ප්‍රකාශ කිරීම මැයි මස 07 වන දක්වා කල්තැබීමට අභියාචනාධිකරණය නියෝග කළා.

එම නියෝගය අද (30) ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබුණා.

එහෙත් එය ප්‍රකාශ කිරීම මැයි මස 07 වනදා දක්වා කල්තබන බව අභියාචනාධිකරණ විනිසුරු ඩී.එන්. සමරකෝන් මහතා නිවේදනය කළා.


RECENT ARTICLES - SINHALA

ඇල්ල – වැල්ලවාය මාර්ගය යළිත් වැසේ

අධික වර්ෂාපතනයත් සමග ඇල්ල - වැල්ලවාය ප්‍රධාන මාර්ගයට ගල් සහ පස් කඳු කඩාවැටීම හේතුවෙන් අද (17) හවස 08 සිට හෙට (18) උදෑසන 06 දක්වා...

කෘත්‍රීම බුද්ධිය යොදා ගනිමින් කෘෂිකර්මාන්තයේ නව පරිවර්තනයක් සිදු කිරීමේ සූදානමක්

කෘත්‍රීම බුද්ධිය (AI) ඇතුළු නවීන තාක්ෂණය සමඟ මෙරට කෘෂිකර්මාන්තයේ නව පරිවර්ථනයක් සිදුකිරීමට රජය සැලසුම් කර තිබෙන බවත්, ඒ සඳහා කැමැත්තක් දක්වන පෞද්ගලික අංශයේ ව්‍යවසායකයින්ට...

දිනකට අසූචි මිශ්‍ර අප ජලය ඝන මීටර් 7000ක් මහවැලි ගඟට

මහනුවර නගරයේ අප ජලය කළමනාකරණය කිරීම සඳහා ක්‍රියාත්මක වූ ‘ජයිකා’ ආධාර ව්‍යාපෘතිය අතරමග ඇනහිටීම නිසා දිනකට අසූචි මිශ්‍ර අප ජලය ඝන මීටර් 7000කට ආසන්න...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

මහනුවර ඇසළ පෙරහැරට බාධාවක්

මහනුවර ඇසළ පෙරහර සමයේම සබරගමුව මහ සමන් දේවාලයේ පෙරහැර යෙදීම හේතුවෙන් අලි ඇතුන් සහභාගී කරවීමේ ගැටලුවක් මතුව ඇති බව හීලෑ අලි ඇතුන් හිමිකරුවන්ගේ සංගමය...

කුලී කාමරවලට පනින්නත් දේශබන්දුගෙන් සුදානමක්

දිවයින පුරා ඇති නිවාස සහ කාමර කුලියට ගෙන පදිංචිව සිටින අය පිළිබඳව සොයා පොලිසිය විසින් මෙහෙයුමක් ආරම්භ කර තිබෙන බව වාර්තා වෙනවා.නිවෙස් සහ කාමරවල...