29 C
Colombo
Sunday, June 23, 2024
spot_img

ලැගුම්හලට ගිනිතැබූ විදේශිකයා මරුට

- Advertisement -

පිළිස්සුම් තුවාල ලබා මාතර රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටි විදේශ ජාතිකයකු මියගොස් තිබෙනවා.

එසේ මියගොස් ඇත්තේ, ඊජිප්තු ජාතිකයෙක්.

ඔහු වැලිගම ප්‍රදේශයේ පිහිටි ලැගුම්හලක නේවාසිකව සිට ඇති අතර, එම ලැගුම්හලේ හිමිකරු සමඟ ආරවුලක් ඇති කරගෙන තිබුණා.

ඒ හේතුවෙන් විදේශ ජාතිකයා ලැගුම්හලට ගිනි තබා ගින්නට තිබු අතර එහිදී පිළිස්සුම් තුවාල ලැබූ විදෙස් ජාතිකයා මාතර බන්ධනාගාර නිලධාරීන්ගේ භාරයේ මාතර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර මියගොස් තිබෙනවා.

ඔහුගේ ඥාතින් පැමිණිමෙන් පසු පශ්චාත් මරණ පරික්ෂණය පැවැත්වීමට නියමිතයි.

RECENT ARTICLES - SINHALA

තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කරයි

බහින් බස්වීමක් දුරදිග යාමෙන් පුද්ගලයෙක් විසින් තියුණු ආයුධයකින් පහරදී තවත් පුද්ගලයෙක්ව ඝාතනය කර තිබෙනවා. පොලීසිය සඳහන් කළේ ඊයේ (22) අලුයම් කාලයේදී කටුවන පොලිස් වසමේ අමුදමන...

රාජ්‍ය මූල්‍ය කටයුතු ගැන හොයන්න පාර්ලිමේන්තු කාරක සභා 20ක්

රාජ්‍ය මූල්‍ය සහ රජයේ ප්‍රතිපත්තිමය කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ අධීක්ෂණය තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් ආංශික අධීක්ෂණ කාරක සභා 20ක් පිහිටුවා ඇති බව මුදල් ආර්ථික ස්ථායීකරණ...

පෙර පාසල් ගුරුවරුන්ගේ දීමනාව ගැන දැනුම් දීමක්

පෙර පාසල් ගුරුවරුන් සඳහා වැඩි කළ දීමනාව, මේ මාසයේ සිට ලබාදෙන බව, කාන්තා, ළමා කටයුතු සහ සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යංශය පවසනවා. විශේෂ චක්‍රලේඛයක් නිකුත් කරමින්...

POPULAR ARTICLES

සියලුම රථවාහන හිමියන්ට විශේෂ දැනුම්දීමක්

පොහොය දිනයන්වල මාර්ග තදබදයක් ඇතිවන ලෙස මාර්ග අවහිරවන සේ වාහන නවතා තබන රියැදුරන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ...

උසස් පෙළ අයදුම්කරුවන්ට දැනුම්දීමක්

2024 උසස් පෙළ විභාගය සඳහා අයදුම්පත් භාරගැනීමේ අවසාන දිනය දීර්ඝ නොකරන බැවින් ඊට පෙර අයදුම්පත්‍ර යොමු කරන ලෙස විභාග දෙපාර්තමේන්තුව අයදුම්කරුවන්ගෙන් ඉල්ලීමක් කරනවා. ජූලි මස...

පළමු වසරට ළමු​න් ඇතු​​ලු කරන චක්‍රලේඛයේ වෙනසක්

පාසල් වල පළමුවන ශ්‍රේණියට ළමුන් ඇතුළත් කිරීම චක්‍රලේඛ උපදෙස් සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා. රජය පවසන්නේ, අධ්‍යාපනයේ සම සාධාරණ ප්‍රවේශ අවස්ථා තහවුරු වන...