32 C
Colombo
Friday, June 2, 2023

IPL තරගාවලියේ සුපිරි වටයේ කණ්ඩායම් හතර

- Advertisement -

2023 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ තරග ඊයේ (21) දිනයෙන් අවසන් වූ අතර, Play-Off වටයේ තරග හෙට(23) සිට ආරම්භ වීමට නියමිතයි.

මෙවර IPL තරගාවලියේ අවසන් පුර්ව වටයට සුදුසුකම් ලැබූ කණ්ඩායම් වන්නේ ගුජරාට් ටයිටන්ස්,චෙන්නායි සුපර් කිංග්ස්,ලක්නව් සුපර් ජයන්ට්ස් සහ
මුම්බායි ඉන්දියන්ස් යන කණ්ඩායම් වේ.

2023 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ අවසන් පුර්ව වටයේ සුදුසුකම් ලැබීමේ පළමු තරගය ගුජරාට් ටයිටන්ස් සහ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම් අතර හෙට (23) චෙන්නායි හි එම්.ඒ. චිතම්බරම් ක්‍රීඩාංගණයේ දී පවත්වනු ලබනවා.

මෙහිදී අවසන් මහා තරගය සුදුසුකම් ලැබීමේ පළමු තරගයේ ජයග්‍රාහකයා සහ සුදුසුකම් ලැබීමේ දෙවැනි තරගයේ ජයග්‍රාහකයා අතර මැයි (28) අහමදාබාද් හි නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිත බවයි වාර්තා වන්නේ.

RECENT ARTICLES - SINHALA

මාගේ සේවය රටට අවශ්‍යය නම් ඕනෑම මොහොතක ලබා දෙනවා – මහින්දානන්ද අලුත්ගමගේ

තමා කිසි දිනක අමාත්‍ය ධුර ඉල්ලා නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසනවා. මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ...

ඇමති කංචනගෙන් ඛනිජ තෙල් සේවකයන්ට විශේෂ නියෝගයක්

සියළුම ඉන්ධන පිරවුම්හල් වෙත ප්‍රමාණවත් අයුරින් තොග සැපයීම සඳහා මේ සති අන්තයේ දින දෙකේ දී ද ඉන්ධන බෙදා හැරීම අඛණ්ඩව සිදු කරන...

සංචාරක මඟ පෙන්වන්නෙකු අත්බෝම්බයක් සමඟ අත්අඩංගුවට

සංචාරක මඟ පෙන්වන්නෙකු ජීව අත්බෝම්බයක් සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා. බොරැල්ල පොලීසිය කියා සිටියේ රාජගිරිය ප්‍රදේශයේ පදිංචි තඩියා යන අන්වර්ථ...

RECENT ARTICLES - ENGLISH

President seeks patience of Public for a little longer

0
President Ranil Wickremesinghe said by persisting a little longer on the current trajectory, an economically stable future could be achieved devoid of...

“Don’t panic, there is no fuel shortage”: Kanchana

0
Power and Energy Minister, Kanchana Wijesekara, has issued a reassuring message to the public regarding concerns about fuel shortages. He urges everyone...

Several state institutions gazetted under Finance Ministry

A gazette notification has been issued bringing several state-owned institutions including the Colombo Lotus Tower Management Company, Sri Lanka Cement Corporation, State...