28.9 C
Colombo
Thursday, March 27, 2025

ප්‍රංශ පාර්ලිමේන්තුව හදිසියේ විසුරුවයි

- Advertisement -

ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් විසින් එරට පාර්ලිමේන්තුව විසුරුවා හැර තිබෙනවා.

ඒ අනුව, මැතිවරණයේ පළමු වටය එළඹෙන ජුනි 30 සහ දෙවන වටය ජූලි 7 වන දා පැවැත්වීමට නියමිතයි.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ප්‍රංශය තුළ අන්ත දක්ෂිණාංශික ජෝර්ඩන් බාඩල්ලෙගේ කණ්ඩායම යුරෝපා පාර්ලිමේන්තු ඡන්දයේ දී ජයග්‍රහණය කිරීම හේතුවෙන් ප්‍රංශ ජනාධිපතිවරයා මෙම තීරණය ගෙන ඇති බවයි.

පැරිස් ඔලිම්පික් උළෙලට සති කිහිපයකට පෙර ඡන්දය වට දෙකක් ලෙස පැවැත්වෙන බව ද වැඩිදුරටත් සඳහන් වනවා.

RECENT ARTICLES - SINHALA

Breaking: චාමර සම්පත් අත්අඩංගුවට

පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, ඌව පළාත් ප්‍රධාන අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ සමයේ සිදු වූ අක්‍රමිකතාවකට අදාළව...

දළදා දැක්ම ගැන විශේෂ දැනුම්දීමක්

අප්‍රේල් මාසයේදී පැවැත්වීමට නියමිත සිරි දළදා දැක්මට අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීමට රජය, මහනුවර නගර සභාව සහ දළදා මාළිගය හැර වෙනත් කිසිදු පාර්ශ්වයකට පවරා නැතැයි...

චාමර සම්පත් අල්ලස් කොමිසමට

බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතාගෙන් අල්ලස් හා දූෂණ විමර්ශන කොමිසම විසින්මේ වන විට ප්‍රශ්න කරමින් සිටින බවට වාර්තා වනවා. ඌව පළාත්...

POPULAR ARTICLES