33 C
Colombo
Tuesday, April 16, 2024

දිනකදී තහවුරු කළ වැඩිම කොවිඩ් මරණ ගණන ඊයේ වාර්තා වේ

- Advertisement -

ඊයේ (08) දින කොවිඩ් මරණ 54 ක් වාර්තා විය. ඒ, මෙතෙක් දිනකදී තහවුරු කළ වැඩිම කොවිඩ් ආසාදිත මරණ ගණනයි.

ඒ අනුව මෙරට කොවිඩ් මරණ සමස්තය 1844ක් ලෙසයි දැක්වෙන්නේ.

මේ අතර අද දිනයේ පමණක් මෙරටින් ආසාදිතයන් 2637 ක් හමුවී තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

ජනාධිපතිවරණෙට එන්න කියලා ආරාධනා ගොඩයි – විජේදාස රාජපක්ෂ

ඉදිරි ජනාධිපතිවරණයට තරග කරන ලෙස තමාට පාර්ශ්ව කිහිපයකින්ම ඉල්ලීම් ඉදිරිපත් වී ඇති බව අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසනවා. අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ විශේෂයෙන්...

ජාතික රෝහලේ රෝගීන්ට දෙන කෑම ගැන අනාවරණයක්

කොළඹ ජාතික රෝහලේ රෝගීන්ට සහ සේවකයන්ට ලබා දෙන වියළි සලාක සැලකිය යුතු ප්‍රමාණයක් ප්‍රමිතියෙන් තොර බාල ඒවා බව එම රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂක වෛද්‍ය රුක්ෂාන්...

ගල්කිස්සේ ඝාතනයක්

ගල්කිස්ස ප්‍රදේශයේදී පුද්ගලයෙකු තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබෙනවා. මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 52 හැවිරිදි වියේ පසුවූ බොරුපන රත්මලාන ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි වාර්තා වන්නේ....

POPULAR ARTICLES

‘ඔකපතන’ විදුහලට වැඩ වරදියි

අවුරුදු ගීතයක් විකෘති කර, සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය කිරීම පිළිබඳව සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාගේ උපදෙස් මත...

අද ඩොලරය

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද (15) ස්ථාවර මට්ටමක පවතිනවා. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික...

ප්‍රතිප්‍රහාර එපා, ඉරානය යළිත් අනතුරු අඟවයි

මැද පෙරදිග යුද ගැටුම් තවදුරටත් තීව්‍ර කරමින් ඉරානය විසින් ඊයේ (13) රාත්‍රියේදී ඊශ්‍රායලය වෙත ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාර මාලාවක් දියත් කර තිබුණා. මේ අතර මෙම...