31 C
Colombo
Saturday, July 27, 2024

කාන්තාවන් පාරේ යට ඇඳුම් ගැලවූ නිසා රටේ නීතිය, සාමය නැති වුණා – ප්‍රසන්න රණතුංග

- Advertisement -

අරගලය පැවැති සමයේ කාන්තාවන් මහ මඟ යට ඇදුම් ගලවා රටේ නීතිය හා සාමය නැති කළ බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසනවා.

අමාත්‍යවරයා කියා සිටින්නේ ඒ හේතුවෙන් මැතිවරණයක් පැවැත්වීමට පෙර රටේ පළමුව නීතිය සාමය ස්ථාපිත කළ යුතු බවයි.

මැතිවරණයක් පවත්වන්නේ ද නැද්ද යන්න තීරණයක් ගනු ලබන්නේ ආණ්ඩුව බවද අමාත්‍යවරයා සඳහන් කරනවා.

ඔහු පවසන්නේ මේ වන විට රටේ තිබුණු ආර්ථික හා සමාජය අර්බුදයෙන් ගොඩ ගැනීමට ජනාධිපතිවරයාගේ මුලිකත්වයෙන් යම් කළමනාකරණය සිදු කරමින් පවතින බවයි.

වැඩිදුරටත් අමාත්‍යවරයා කියා සිටියේ රට තිබුණු තත්ත්වයට වඩා යම් තාක් ස්ථාවරත්වයට පත් වෙමින් තිබෙන බවත් ඒ සඳහා ජනාධිපතිවරයා ගනු ලැබුවේ ජනප්‍රිය තීන්දු නොවන බවත්ය.

RECENT ARTICLES - SINHALA

මෛත්‍රිගෙන් දයාසිරිට අභියෝගයක්

ඉදිරි අගෝස්තු 08 වන දින සමගි ජන බලවේගය සමග එක් වීමට දයාසිරි ජයසේකර ඇතුළු පිරිසක් මේ වන විටත් ගිවිසුම්ගත වී සිටින අතර ඒ සම්බන්ධයෙන්...

අගමැති හදන්නේ විධායකයයි අධිකරණයයි අතර ගැටුමක් හදන්න-ඉරාන්

පොලිස්පතිවරයාට ශ්‍රේෂ්ඨාධිකරණ ලබාදුන්න නියෝගය පිළිනොගන්නා බව අගමැතිවරයා පාර්ලිමේන්තුවේදි සිදුකළ ප්‍රකාශය සම්පුර්ණයෙන් ප්‍රතික්ෂේප කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා පවසනවා. මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ ඊයේ...

නිට්ටඹුවේ බිහිසුණු අනතුරක්. අයෙක් මරුට

නිට්ටඹුව - තිහාරිය ප්‍රදේශයේදී අද (27) උදෑසන නුවර සිට කොළඹ දෙසට ධාවනය වූ ජීප් රථයක් මාර්ගය අයිනේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකුගේ ගැටී අනතුරක් සිදුව...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...