30 C
Colombo
Sunday, April 14, 2024

කාන්තාවන් පාරේ යට ඇඳුම් ගැලවූ නිසා රටේ නීතිය, සාමය නැති වුණා – ප්‍රසන්න රණතුංග

- Advertisement -

අරගලය පැවැති සමයේ කාන්තාවන් මහ මඟ යට ඇදුම් ගලවා රටේ නීතිය හා සාමය නැති කළ බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසනවා.

අමාත්‍යවරයා කියා සිටින්නේ ඒ හේතුවෙන් මැතිවරණයක් පැවැත්වීමට පෙර රටේ පළමුව නීතිය සාමය ස්ථාපිත කළ යුතු බවයි.

මැතිවරණයක් පවත්වන්නේ ද නැද්ද යන්න තීරණයක් ගනු ලබන්නේ ආණ්ඩුව බවද අමාත්‍යවරයා සඳහන් කරනවා.

ඔහු පවසන්නේ මේ වන විට රටේ තිබුණු ආර්ථික හා සමාජය අර්බුදයෙන් ගොඩ ගැනීමට ජනාධිපතිවරයාගේ මුලිකත්වයෙන් යම් කළමනාකරණය සිදු කරමින් පවතින බවයි.

වැඩිදුරටත් අමාත්‍යවරයා කියා සිටියේ රට තිබුණු තත්ත්වයට වඩා යම් තාක් ස්ථාවරත්වයට පත් වෙමින් තිබෙන බවත් ඒ සඳහා ජනාධිපතිවරයා ගනු ලැබුවේ ජනප්‍රිය තීන්දු නොවන බවත්ය.

RECENT ARTICLES - SINHALA

ප්ලාස්ටික් ජල ටැංකියක් පෙරලී කුඩා දැරියක් මරුට

අරලගංවිල රුහුණුගම ප්‍රදේශයේදී ප්ලාස්ටික් ජල ටැංකියක් පෙරලී යාමෙන් සිදුවූ අනතුරකින් කුඩා දැරියක් මියගොස් තිබෙනවා. පොලීසිය සඳහන් කළේ, වැසිකිළියක් මත රඳවා තිබූ ජල ටැංකියක සිට...

‘අලුත්වීම’ ජීවිතයට අලුත් බලාපොරොත්තුවක් එක් කරනවා – ජනපති

අලුත්වීම ජීවිතයට අලුත් බලාපොරොත්තුවක් එක් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ජනාධිපතිවරයා පවසන්නේ, ජාතියක් දේශයක් ලෝකයක් ඉදිරියට යනු ලබන්නේ අලුත්වීමෙන් බවයි. සාම්ප්‍රදායික අවුරුද්දට අලුත්...

‘ඔකපතන’ විදුහලට වැඩ වරදියි

අවුරුදු ගීතයක් විකෘති කර, සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය කිරීම පිළිබඳව සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාගේ උපදෙස් මත...

POPULAR ARTICLES

2024 අවුරුදු නැකැත් සීට්ටුව මෙන්න

හෙට (13) රාත්‍රියේ උදාවන සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද පිළිගැනීම සඳහා මේ වනවිට ශ්‍රී ලංකිකයින් සූදානම් වෙමින් සිටිනවා. රාජ්‍ය නැකත් කමි­ටුව මඟින් සකස් කරන...

උසස් පෙළ ප්‍රතිඵල ගැන දනුම්දීමක්

පසුගිය උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල ලබන මාසය ඇතුළත නිකුත් කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, මේ වනවිට ප්‍රතිඵල  ලේඛන නැවත පරීක්ෂා...

තෙල් සංස්ථාවෙන් දැනුම්දීමක්

සිංහල දෙමළ අලුත් අවුරුදු උත්සව සමය තුළ සිපෙට්කෝ ඉන්ධනහල් මගින් අඛණ්ඩ ඉන්ධන සැපයුමක් සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇති බව ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව...