27 C
Colombo
Wednesday, April 23, 2025

රටබීම හලක කළමනාකරු ඝාතනය කරලා

- Advertisement -

බිබිල නගරයේ පිහිටි රටබීම අලෙවිසැලක කළමනාකාරවරයකු එහි පහත මාලයේ ඝාතනය කර තිබියදී ඔහුගේ සිරුර අද (30) සොයාගත් බව බිබිල පොලිසිය පවසයි.

මෙසේ ඝාතනය කර ඇත්තේ බදුල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි ගයාන් ඉන්දික නමැති අයෙක්.

බිබිල පොලිසියට ලද තොරතුරක් අනුව අපරාධ විමර්ශන නිලධාරීන් කණ්ඩායමක් එහි ගොස් මෙම මළ සිරුර සොයා ගනු ලැබ තිබෙනවා.

මොහු ඝාතනය කළ ඝාතකයින් ගැන හෝ ඝාතනය කිරීමට හේතු තවමත් අනාවරණය වී නොමැති බව පොලීසිය සඳහන් කරනවා.

RECENT ARTICLES - SINHALA

දළදා වදින්න එන අය අඳුරගන්න ස්ටිකරයක්

'සිරි දළදා වන්දනාව' සඳහා මහනුවරට පැමිණ පෝලිමේ සිටින සැදැහැවතුන් හඳුනාගැනීම සඳහා විශේෂ ලාංඡනයක් ලබාදීමට පොලීසිය තීරණය කර තිබෙනවා. අද (23) රාත්‍රියේ සිටම මෙය ක්‍රියාත්මක කරනු...

තීරු බදු සාකච්ඡා සාර්ථකයි – අනුර

අමෙරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකාවට පනවා ඇති 'ඉහළ තීරුබදු' සංශෝධනය කිරීම සම්බන්ධයෙන් සිදුකළ සාකච්ඡා සාර්ථක වී ඇති බැවින් ඒ සම්බන්ධයෙන් දෙපාර්ශවයම ඒකාබද්ධ ප්‍රකාශයක් සිදුකිරීමට...

ටින් එක ගැන දැනුවත් කිරිමක්

තැන්පතු මුදල්  මත අයකෙරෙන රඳවා ගැනීමේ බද්දෙන් සහනය ලබාගැනීම සඳහා බැංකු හා මූල්‍ය ආයතන වෙත ඉදිරිපත් කළ යුතු ස්වයං ප්‍රකාශන, තමන්ට ටින් අංකයක් නොමැති...

POPULAR ARTICLES