31 C
Colombo
Saturday, July 27, 2024

සෞඛ්‍ය වර්ජන විලාසිතාවක් බවට පත්වීම ගැන සෞඛ්‍ය අමාත්‍යංශය වගකියන්න ඕනේ – වෛද්‍ය බෙල්ලන

- Advertisement -

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වැඩවර්ජන විලාසිතාවක් බවත් සෞඛ්‍ය වර්ජන විලාසිතාවක් බවට පත්වීම පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යංශය වගකිව යුතු බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්‍ෂාන් බෙල්ලන මහතා අද (13) පැවසුවා.

ඔහු මෙම අදහස් පළ කළේ, සෞඛ්‍ය වෘත්තීය සමිති 72 ක් අද (13) පෙරවරුවේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ වැඩවර්ජනය පිළිබඳව අදහස් දක්වමින්.

සෞඛ්‍ය අමාත්‍යංශය වසා දැමීම වඩාත් සුදුසු යැයි ජනාධිපතිවරයාගෙන් විමසන බවත්, සෞඛ්‍ය වෘත්තිය සමිති 72 ක් ඇති බව කියා සිටියත් සාමාජිකයන් දෙන්නෙක්වත් නොමැති වෘත්තිය සමිති ඇති බවත්, ඔහු සඳහන් කළා.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ, එම වෘත්තිය සමිතිවල සිටින වෘත්තිකයන් රටට අවශ්‍ය නොමැති බවත් වෛද්‍ය, හෙද සහ කළමනාකරණ යන ක්ෂේත්‍ර රෝහලක් තුළ රාජ්‍ය සේවය යටතේ පැවතීම ප්‍රමාණවත් බවයි.

RECENT ARTICLES - SINHALA

රනිල්ට සහය ගන්න සුසිලුයි සාගලයි මහින්ද හමුවෙලා

වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ඉදිරි ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරෙමුණේ සහය ලබා ගැනීම පිලිබදව සාකච්ඡාවක් අද (27) විජේරාම නිල නිවසේදී පවත්වා තිබෙනවා . ඒ...

දුම්රිය බිංගෙවල් 32ක තත්ව පරික්ෂාවක්

දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් දිවයින පුරා පිහිටි දුම්රිය බිංගෙවල් 48 අතුරින් උඩරට දුම්රිය මාර්ගයේ නාවලපිටිය සිට බදුල්ල දක්වා ඇති දුම්රිය බිංගෙවල් 32ක යෝග්‍යතාව පරික්ෂා කිරීමේ...

ලංකාව ආර්ථික අර්බුදයකට ලක්වෙනවා කියලා කලින්ම දැනගෙන හිටියා – රනිල්

ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයකට ලක්වන බව තමන් පෙර සිටම දැන සිටි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ජනාධිපතිවරයා සඳහන් ක‍ළේ, ඒ බව තමා විසින් ගෝඨාභය...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...