අමෙරිකානු හමුදාවට අයත් ගුවන් යානයක් බටහිර ජපානය ආසන්න මුහුදට කඩා වැටී ඇති බව වාර්තා වනවා.
එම අවස්ථාවේදී එම යානයේ 8 දෙනෙක් ගමන්කර ඇති බව සඳහන් වනවා.
ජපාන වෙරළ ආරක්ෂක බලධාරීන් පවසන්නේ, ඔවුන් පිළිබඳව කඩාවැටුණු යානයේ තත්ත්වය සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් මෙතෙක් හමුවී නොමැති බවයි.