32 C
Colombo
Thursday, December 1, 2022

අගමැති කීවේ කොරෝනා මරණ භූමදානය කිරීමට ඉඩදෙන බව නෙවෙයි – කෝකිලා

- Advertisement -

පසුගියදා පාර්ලිමේන්තුවේදී එස්.එම්. මරික්කාර් මහතා කොවිඩ් මරණ භුමදානය කිරීමට ඉඩ ලබාදෙන්නේදැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගෙන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් පැවසූයේ කොවිඩ් මරණ භූමදානයට ඉඩ ලබාදෙන බව නොව මරණ භූමදානයට ඉඩ ලබාදෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රිනි කෝකිලා ගුණවර්ධන මහත්මිය පවසනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු කාර්යාලයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට සහභාගී වෙමින් ඇය මෙම අදහස් පල කළා.

ඊට අදාල දර්ශන පහතින්,

කොවිඩ් මරණ භූමදානයට ඉඩදෙන්නේද යන්න පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා ඇසූ පැනය හා ඊට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ලබාදුන් පිළිතුර පහතින්,

RECENT ARTICLES - SINHALA

පෙරදිග ධාන්‍යාගාරයෙන් පිටව යන්න සියයට 57කගේ කැමැත්ත

0
ශ්‍රී ලංකාවේ ජනතාවගෙන් අවස්ථාවක් ලැබුණහොත් සියයට 56.8ක් මෙරටින් පිටත්ව වෙනත් රටක ජීවත්වීමට කැමැත්තෙන් සිටින බව සමීක්ෂණයකදී අනාවරණය වී තිබෙනවා.

එක්නැලිගොඩ නඩුවේ සාක්ෂි දීමට ශානි අබේසේකර කැඳවීමේ තීරණයක්

0
මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා අතුරුදන්කරවීම සම්බන්ධ නඩුවේ ප්‍රධාන විමර්ශන නිලධාරියා වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ, ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා...

බාහිර උපාධි සඳහා ද බදු අය කළ යුතුයි – ජනපති

0
බාහිර උපාධිය සඳහා ද බදු අය කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ජනාධිපතිවරයා මේ අදහස් පළ කළේ...

RECENT ARTICLES - ENGLISH

By increasing export taxes, industries should not be discouraged: COPF

0
Dr. Harsha de Silva, Chairman of the Committee of Public Finance instructed officials to the Ministry of Finance that an analytical report...

The new year begins with another massive electricity tariff hike

0
Cabinet has approved a hike in electricity tariffs under two steps in January and June 2023. Although the electricity...

Sari/Osari fiasco: Circular on state sector employees’ attire revoked

0
Circulars on the official attire of staff grade officers in the State sector have been revoked. According to the...