31 C
Colombo
Saturday, July 27, 2024

අගමැති කීවේ කොරෝනා මරණ භූමදානය කිරීමට ඉඩදෙන බව නෙවෙයි – කෝකිලා

- Advertisement -

පසුගියදා පාර්ලිමේන්තුවේදී එස්.එම්. මරික්කාර් මහතා කොවිඩ් මරණ භුමදානය කිරීමට ඉඩ ලබාදෙන්නේදැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගෙන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් පැවසූයේ කොවිඩ් මරණ භූමදානයට ඉඩ ලබාදෙන බව නොව මරණ භූමදානයට ඉඩ ලබාදෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රිනි කෝකිලා ගුණවර්ධන මහත්මිය පවසනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු කාර්යාලයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට සහභාගී වෙමින් ඇය මෙම අදහස් පල කළා.

ඊට අදාල දර්ශන පහතින්,

කොවිඩ් මරණ භූමදානයට ඉඩදෙන්නේද යන්න පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා ඇසූ පැනය හා ඊට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ලබාදුන් පිළිතුර පහතින්,

RECENT ARTICLES - SINHALA

රනිල්ට සහය ගන්න සුසිලුයි සාගලයි මහින්ද හමුවෙලා

වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ඉදිරි ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරෙමුණේ සහය ලබා ගැනීම පිලිබදව සාකච්ඡාවක් අද (27) විජේරාම නිල නිවසේදී පවත්වා තිබෙනවා . ඒ...

දුම්රිය බිංගෙවල් 32ක තත්ව පරික්ෂාවක්

දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් දිවයින පුරා පිහිටි දුම්රිය බිංගෙවල් 48 අතුරින් උඩරට දුම්රිය මාර්ගයේ නාවලපිටිය සිට බදුල්ල දක්වා ඇති දුම්රිය බිංගෙවල් 32ක යෝග්‍යතාව පරික්ෂා කිරීමේ...

ලංකාව ආර්ථික අර්බුදයකට ලක්වෙනවා කියලා කලින්ම දැනගෙන හිටියා – රනිල්

ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයකට ලක්වන බව තමන් පෙර සිටම දැන සිටි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ජනාධිපතිවරයා සඳහන් ක‍ළේ, ඒ බව තමා විසින් ගෝඨාභය...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...