28 C
Colombo
Tuesday, May 28, 2024
spot_img

දුම්රිය සංඥා පද්ධතිය බිඳ වැටෙයි

- Advertisement -

කැලණියේ සිට ජා – ඇල දක්වා දුම්රිය මාර්ගයේ සංඥා පද්ධතිය බිඳවැටීම හේතුවෙන් දුම්රිය කීපයක් අතරමග නවත්වා ඇති බවත් ප්‍රධාන මාර්ගයේ සහ පුත්තලම මාර්ගයේ දුම්රිය ප්‍රමාද වන බවත් දුම්රිය නියෝජ්‍ය සමාන්‍යාධිකාරී (ගමනාගමන) එන්. ජේ. ඉදිපොළගේ මහතා මීට සුළු මොහොතකට පෙර පැවසුවා.

කැලණියේ සිට රාගම දක්වා දුම්රිය කිහිපයක් මේ වන විට නතර කර ඇති බවත් රාගම දුම්රිය ස්ථානය ආසන්නයේ කැලෑ බද ප්‍රදේශයක දුම්රියක් නතර කිරීමෙන් මගීන් දැඩි අපහසුතාවට පත්ව සිට බවත් වාර්තා වනවා.

RECENT ARTICLES - SINHALA

වැටුප් විෂමතා ගැන සොයන්න කමිටුවක්

රාජ්‍ය සේවයේ පවතින වැටුප් විෂමතා සම්බන්ධයෙන් සොයා බලා නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා විශේෂ කමිටුවක් පත්කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්...

ළිඳක තිබී මළ සිරුරක් හමුවෙලා

වෙල්ලාවලි, මණ්ඩූර් ප්‍රදේශයේ වෙල්ලාවලි කළුපාලම ආසන්නයේ ළිඳක තිබී පුද්ගල මළ සිරුරක් සොයාගෙන තිබෙනවා. ඊයේ (27) උදෑසන කාලයේ වෙල්ලාවලි පොලීසියට ලද තොරුතුරකට අනුව එම සිරුර සොයාගෙන...

උසස් පෙළ දරුවන්ට සුබ පණිවිඩයක්

අ.පො.ස. (උසස් පෙළ) සඳහා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය විෂයයක් ලෙස හදාරන ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙනුවෙන් ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සහ ජනාධිපති අරමුදල...

POPULAR ARTICLES

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (27) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.37ක් ලෙස...

සමාජ මාධ්‍ය තහනමක් ගැන හරීන්ගෙන් අනතුරු ඇඟවීමක්

ඇතැම් විද්‍යුත් මාධ්‍ය ද යොදාගනිමින් ක්‍රිකට් ක්‍රීඩාවට විනාශකාරී ලෙස පහර ගසන සමාජ මාධ්‍ය කල්ලිවලට එරෙහිව නෛතික පියවර ගැනීම අරඹා ඇති බව ක්‍රීඩා අමාත්‍ය හරීන්...

දිලිත් – විමල් – ගම්මන්පිල එකගෙයි කන්න සූදානම්

දේශපාලන පක්ෂ කිහිපයක් සහ සිවිල් සංවිධාන කිහිපයක් එක්වී 'සර්ව ජන බලය' නමින් නව දේශපාලන ව්‍යාපාරයක් පිහිටුවා තිබෙනවා. 'එක්ව නංවන රටක් - සතුටු පිරුණු දැයක්' යන...