28 C
Colombo
Saturday, July 27, 2024

විශේෂඥ වෛද්‍ය හිඟයත් උඩුදුවයි

- Advertisement -

දෙහිඅත්තකණ්ඩිය මූලික රෝහලේ දැනට මාස 10කට වැඩි කාලයක් තිස්සේ විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයෙකු නොමැති වීම සම්බන්ධයෙන් කළ විමසීමකදී නැගෙනහිර පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ඩී.බී.එම්. කොස්තා පැවසුවේ පළාත් සභාව මගින් පාලනය වන ප්‍රධාන රෝහල් රැසක විශේෂඥ වෛද්‍යවරුන්ගේ බරපතළ හිඟයක් ඇති බවයි.

අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් සඳහන් කළේ, දෙහිඅත්තකණ්ඩිය, පොතුවිල්, මහඔය, කින්නියා, මුතූර් ඇතුළු සියලුම මූලික රෝහල් වල විශේෂඥ වෛද්‍යවරුන් නොමැති බවත්, ඒ පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යංශය දැනුවත් කළද, මෙතෙක් ඊට පිළිතුරක් ලබාදීමට අමාත්‍යංශය සමත් වී නැති බවයි.

විශේෂඥ වෛද්‍යවරුන් යොමුකිරීම පිළිබඳ නිශ්චිත වගකීම දරන සෞඛ්‍ය අමාත්‍යංශයේ තෘතීක සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයාගේ පාර්ශ්වයෙන් මේ පිළිබඳව විමසීමේදී ඔහු පැවසුවේ මෙය රට පුරා පවතින තත්ත්වයක් බවයි.

RECENT ARTICLES - SINHALA

අපි අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්නේ නෑ – සුමන්තිරන්

ජනාධිපතිවරණය සඳහා ඉලංකෙයි තමිල් අරසු කච්චි (ITAK) පක්ෂය අපේක්ෂකයකු ඉදිරිපත් නොකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා පවසනවා. එහෙත් ඉදිරි දින කිහිපයේ දී ජනාධිපතිවරණයේ ප්‍රධාන...

අනුරගෙන් දේශබන්දුට අභියෝගයක්

දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ලෙස ඉදිරියේ දී යම්කිසි රාජකාරි කටයුත්තක් සිදුකළහොත් ඒ සම්බන්ධයෙන් අවශ්‍ය නීතිමය පියවර ගන්නා බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර...

මැතිවරණ නීතියට හිස නමා ත්‍රීරෝද රථයට ගොඩ වුණ මෛත්‍රී (වීඩියෝ)

නිදහස් පක්ශයේ ආසන සංවිධායකවරුන්ගේ හමුවක් අද (26) දින අතුරුගිරිය පෝරේ විජේදාස රාජපක්ශ මහතාගේ මැතිවරණ මෙහෙයුම් කාර්යාලයේ පැවැත්වුණා. මේ සදහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ත්‍රීරෝද...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

0
පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...