31 C
Colombo
Monday, March 4, 2024

15 හැවිරිදි දැරියව අපයෝජනය කළ ගායකයා හඳුනා ගැනේ

- Advertisement -

වෙබ් අඩවියක පල කළ දැන්වීමක් මාර්ගයෙන් සම්බන්ධ කර ගැනීමෙන් අනතුරුව බාල වයස්කාර දැරියක්ව අපයෝජනය කළ බවට චෝදනා එල්ල වී සිටින ගායන ශිල්පයා, හිටපු බැංකු කළමනාකරු සහ පොලිස් ක්‍රීඩා කොට්ඨාශයේ උප පරීක්ෂකවරයා යන තිදෙනාව හඳුනා ගැනීමට අධිකරණයේ පැවති හඳුනා ගැනීමේ පෙරට්ටුවේදී එම වින්දිත දැරියට ඊයේ (20) දිනයේ දී හැකි විය.

පෙරෙට්ටුව පැවතියේ කොළඹ වැඩබලන මහේස්ත්‍රාත්වරයා හමුවේදීයි.

පේරාදෙණියේ පදිංචි ගායන ශිල්පියකුව, මඩකලපුවේ පදිංචි උප පොලිස් පරීක්ෂකවරයෙකුව සහ ගල්කිස්සේ පදිංචි හිටපු බැංකු කළමනාකරුවකුව ඉතා පහසුවෙන් හඳුනා ගැනීමට ඇයට හැකිවූ අතර ඔවුන්ව තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කළා.

RECENT ARTICLES - SINHALA

රුසියාවේ රැකියා දෙනව කියලා යුද්දෙට යවලා

0
රුසියාවේ සිවිල් රැකියා සදහා ලබා දෙන බව පවසා , රුසියාවට යොමු කළ ශ්‍රී ලාංකිකයන් 17 දෙනෙකු , එරට හමුදා සේවයට බදවා ගැනීමට තැත් කිරීමේ...

සෞඛ්‍ය අංශයේ අපේ දියුණුව මේ කලාපයේ කිසිම රටකට සංසන්දනය කරන්න බැහැ – රමේෂ් පතිරණ

ආර්ථිකමය වශයෙන් බිඳ වැටී තිබුණු ශ්‍රී ලංකාව ලෝකයේ වෙනත් කිසිම රටකට වඩා වේගයෙන් ඉතා කෙටි කාලයකින් දෙපයින් නැගී සිටි බව කර්මාන්ත අමාත්‍ය සහ සෞඛ්‍ය...

කරාපිටිය රෝහලේ වෛද්‍යවරයෙක් සැකසහිත ලෙස මරුට

කරාපිටිය ශික්ෂණ රෝහලේ එක්ස්රේ අංශයේ සේවය කරනු ලැබූ වෛද්‍යවරයෙක් අභිරහස් ලෙස ඔහුගේ නිවසේ දී මියගොස් සිටිය දී පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ...

POPULAR ARTICLES

මාර්තු ඉන්ධන මිල ගණන් මෙන්න

මාර්තු මාසය තුළ පවතින ඉන්ධන මිල ගණන් සංශෝධනයකින් තොරව පවත්වාගෙන යාමට රජය තීරණය කර තිබෙනවා. මාසික ඉන්ධන මිල සංශෝධනයට අනුව ඊයේ (29) මධ්‍යම රාත්‍රීයේ...

විභාග දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

2024 වර්ෂය තුළ පැවැත්වීමට නියමිත පාසල් විභාග හා ඒවා පැවැත්වෙන දිනයන් විභාග දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත්කර තිබෙනවා. ඒ අනුව 2023 වර්ෂයට අදාළව පැවැත්වීමට නියමිතව තිබූ...

අද ඩොලරය

ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය අද තවදුරටත් ශක්තිමත් වී තිබෙනවා. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (01) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට...