ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ යටතට පවරා තිබෙනවා.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් හරහා ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස නාමල් රාජපක්ෂ මහතා යටතේ ඇති ආයතන නම් කර ඇති අතර එම ආයතන ලැයිස්තුවට ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයත් ඇතුළත් වනවා.
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය මීට පෙර පැවතියේ ජනාධිපතිවරයා යටතේ වීම විශේෂත්වයක්
