32 C
Colombo
Monday, February 26, 2024

කාසියේ වාසිය දකුණු අප්‍රිකාවට

- Advertisement -

එක්දින ලෝක කුසලාන තරඟාවලියේ අවසන් පූර්ව වටයේ තරඟ ඊයේ (15) ආරම්භ වුණා.

ඒ අනුව, එහි දෙවන තරඟය වන දකුණු අප්‍රිකාව සහ ඔස්ට්‍රේලියාව අතර තරඟය අද පස්වරු 02ට ඊඩ්න් ගාඩ්න් ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතයි.

එහි කාසියේ වාසිය දිනා ගත් දකුණු අප්‍රිකා කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කළා.

RECENT ARTICLES - SINHALA

සීනි සමාගමේ මැෂින් දෙකක් යකඩ බඩු කඩයකට විකුණලා

සෙවණගල සීනි සමාගමේ කාපට් මැෂින් දෙකක් හොරකම් කර පරණ යකඩවලට විකුණා තිබියදී එහි ආරක්ෂක අංශය විසින් සොයා ගෙන සෙවණගල පොලිසියට භාර දී ඇති බව...

තැඹිලි ගෙඩියක් රුපියල් 2000 කට දෙන්න සැලසුමක්

තැඹිලි ගෙඩියක් රුපියල් 2000ක මුදලකට අපනයනය කිරීමේ වැඩ පිළිවෙළක් අරඹා ඇතැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. අපනයනය ඉළක්ක කර ගනිමින් තැඹිලි...

බලපත්‍ර නැති ඖෂධ හලකට සීල් තියලා

පුත්තලම නගරයේ බලපත්‍ර නොමැතිව ඖෂධ අලෙවි කිරීමේ ස්ථානයක් වටලා රුපියල් ලක්ෂ 10 කට අධික ඖෂධ තොගයක් සිය භාරයට ගත් බව ජාතික ඖෂධ නියාමන අධිකාරීයෙ නීතිය බල...

POPULAR ARTICLES

අධික උණුසුම අඩු වෙන මාසය ගැන දැනුම් දීමක්

මාර්තු මාසය දක්වා උෂ්ණත්වය අඩු වැඩි වශයෙන් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දිවයිනේ වැඩිම උෂ්ණත්වය ඊයේ උදෑසන 8.30 න් අවසන් වූ පැය 24 තුළ...

පාසල් විෂයන් ගණන අඩුවෙන්නේ මෙහෙමයි

06 වන ශ්‍රේණියෙන් ඉහළ දරුවන්ට දැනට පාසලේදී හැදෑරීමට ඇති අනිවාර්ය විෂය සංඛ්‍යාව ඉදිරියේ දී විෂයන් 07ක් දක්වා අඩු කිරීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය...

ගංගාරාම පෙරහැරේ අලි කුලප්පුවක් (වීඩියෝ)

කොළඹ, හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ නවම් මහා පෙරහැර 45 වන වරටත් ඊයේ (23) රාත්‍රීයේ වීථි සංචාරය කිරීම ආරම්භ කෙරුණා. එහිදී හදිසියේම පෙරහැරේ ගමන් කළ අලින්...