28.9 C
Colombo
Thursday, March 27, 2025

දුම්රිය රියැදුරු වර්ජනය අද තෙවැනි දිනටත්

- Advertisement -

දුම්රිය රියැදුරන් පිරිසක් අරම්භ කළ වැඩ වර්ජනය අද 03 වැනි දිනටත් ක්‍රියාත්මක වනවා.

ඒ, වැටුප් ඛේතාංකයක් සහ උසස් වීම් ලබා නොදීම, බඳවා ගැනීම් නොකිරීම ඇතුළු ගැටලු කිහිපයක් මුල් කරගනිමින්.

ලොකොමොටිව් ඔපරේටිං ඉංජිනියර්ස් සංගමයේ ලේකම් එස්. ආර්. සී. එම්. සේනානායක මහතා සඳහන් කළේ, මෙතෙක් සිය ගැටලු සම්බන්ධයෙන් බලධාරීන් සාකච්ඡාවක් ලබාදී නොමැති බවයි.

වැඩ වර්ජනය හේතුවෙන් අද (09) උදෑසන කොළඹ කොටුවෙන් පිටත්වීමට නියමිත දුම්රිය ගමන් වාර 6 ක් අවලංගු කෙරෙන බව දුම්රිය පාලක මැදිරිය පවසනවා.

ගත වූ දින දෙක තුළ අවලංගු වූ දුම්රිය ගමන්වාර සංඛ්‍යාව, 155 ක්.

RECENT ARTICLES - SINHALA

චාමර සම්පත් අල්ලස් කොමිසමට

බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතාගෙන් අල්ලස් හා දූෂණ විමර්ශන කොමිසම විසින්මේ වන විට ප්‍රශ්න කරමින් සිටින බවට වාර්තා වනවා. ඌව පළාත්...

වරකාපොළ මහෙස්ත්‍රාත් අධිකරණයට හොරු පැනලා

වරකාපොළ මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ කාමරයට අද (27) අලුයම සොරෙක් පැන තිබෙනවා. එම නඩු භාණ්ඩ කාමරයේ ජනේලය විවෘත කිරීම සඳහා ඔහු උත්සාහ කර ඇති...

ඩෙංගු අවදානම යළි ඉහළට

දිස්ත්‍රික්ක 8ක අද (27) සිට දින 3ක්, විශේෂ මදුරු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබෙනවා. මදුරු ඝනත්වය ඉහළ අගයක පවතින කොළඹ,...

POPULAR ARTICLES