28.8 C
Colombo
Wednesday, March 26, 2025

රුපියලේ වටිනාකම 18.7%කින් වැඩිවෙලා

- Advertisement -

2023 වසරේ මැයි 19 වන දින දක්වා කාලය තුළදී ශ්‍රී ලංකා රුපියල එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව 18.7%කින් අතිප්‍රමාණය වී ඇති බව වාර්තා වනවා.

ශ්‍රී ලංකා මහ බැංකුව පවසන්නේ මෙම වකවානුව තුළදී අනෙක් ප්‍රධාන විදේශ ව්‍යවහාර මුදල් ඒකක කිහිපයකටම සාපේක්ෂව ද ශ්‍රී ලංකා රුපියල අතිප්‍රමාණය වී ඇති බවයි.

ඒ අනුව ජපාන යෙන් මුදල් ඒකකයට සාපේක්ෂව 24.1% කින්, ස්ටර්ලිං පවුමට සාපේක්ෂව 15.4%කින්, යුරෝ මුදල් ඒකකයට සාපේක්ෂව 17.5%කින් සහ ඉන්දියානු රුපියලට සාපේක්ෂව 18.7%කින් 2023 වසරේ මැයි 19 දක්වා කාලයේ දී ශ්‍රී ලංකා රුපියල අතිප්‍රමාණය වී තිබෙනවා.

කෙසේ වෙතත් 2022 වසරේ දී ශ්‍රී ලංකා රුපියල එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව 44.8%කින් අවප්‍රමාණය වුණා.

RECENT ARTICLES - SINHALA

ජොන්ස්ටන් ප්‍රනාන්දුට එරෙහි නඩුවක් විභාගයට ගැනේ

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු තිදෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුව අද (26) කොළඹ මහාධිකරණය හමුවේ යළි විභාගයට ගනු ලැබුවා. ‍ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා වෙළෙඳ...

ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්

ප්‍රබල අකුණු සහ තද වැසි පිළිබඳව අවවාදාත්මක නිවේදනය කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත්කළ තිබෙනවා. අද පස්වරු 01.00ට නිකුත් කරන ලද එම නිවේනදය අද රාත්‍රී 11.00 දක්වා...

සම්බාධක පැනවීම ඒකපාර්ශවික පියවරක් – විදේශ කටයුතු අමාත්‍යාංශය

ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධය අතරතුර සිදු වූ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් හා අපයෝජන සම්බන්ධයෙන් ශ්‍රී ලංකා සන්නද්ධ හමුදාවල හිටපු ප්‍රධානීන් ඇතුළු සිව්දෙනෙකුට සම්බාධක පැනවීමට...

POPULAR ARTICLES