29 C
Colombo
Wednesday, June 7, 2023

පැසිපන්දු පිටියක් තරම් දිගින් යුත් ලොව විශාලතම ඩයිනෝසරයා ඕස්ට්‍රේලියාවෙන්

- Advertisement -

ඕස්ට්‍රේලියාවෙන් සොයාගත් නව ඩයිනෝසර විශේෂය මෙතෙක් ලොවෙන් වාර්තා වූ විශාලතම ඩයිනෝසරයා බව අනාවරණය කර ගෙන තිබේ.

කූපර් යන අන්වර්ථ නාමයෙන් හැඳින්වෙන මෙම පොසිලීකරණය කරන ලද ඇටසැකිල්ල හමූවූයේ 2007 වර්ෂයේ දීය.

ඒ නිරිතදිග ක්වීන්ස්ලන්තයේ ඊරොමැන්ගා ද්‍රෝණියේ කූපර් ක්‍රීක් හි දී වේ.

දිගු කලක් අභිරහසක්ව පැවති ඩයිනෝසර් ඇටසැකිල්ල විද්‍යාත්මකව විස්තර කරමින් මෙම ඩයිනෝසර්වරයා පිළිබඳ කරුණු රැසක් PeerJ නම් විද්‍යාත්මක සඟරවේ පළ කිරීමට පර්යේෂකයෝ කටයුතු කරන ලදී.

Australotitan cooperensis යන විද්‍යාත්මක නාමයෙන් හැඳින්වෙන කූපර් මීට වසර මීට වසර මිලියන 90කට පෙර පෘථිවිය මත ඇවිද ගිය බව ගණන් බලා තිබේ.

ඩයිනෝසරයන් අතරින් විශාලතම බෙල්ල සහිත සෞරෝපෝඩ්ගේ (sauropods) පවුලට අයත් මෙම ඩයිනෝසරයා ශාක භක්ෂක බව පැවසෙයි.

ඩයිනෝසරයා උකුළේ සිට මීටර් 5 සිට 6.5 ක් දක්වා උස බවත් දිග මීටර් 25 සිට දක්වා 30 දක්වා ප්‍රමාණයක් බවත් පැවසේ.

එනම් මෙම යෝධ ඩයිනෝසරයා පැසිපන්දු පිටියක් තරම් දිග බවත් දෙමහල් ගෝඩනැගිල්ලක් තරම් උස බවත් පර්යේෂකයන් හෙළි කර ඇත.

RECENT ARTICLES - SINHALA

මැති ඇමති නොවන පිරිසකට ආරක්ෂකයන් 5400ක් දීලා

ඇමැතිවරුන්ට මන්ත්‍රීවරුන්ට අමතරව වෙනත් පුද්ගලයන්ට ප්‍රභූ ආරක්ෂකයන් 5400ක් ලබාදී ඇතැයි තොරතුරු අනාවරණය වන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පාර්ලිමේන්තුවේදී අද(06)...

ගුවන් යානා ගොඩ බැස්සවීමේ ගාස්තු අඩකින් අඩුවෙයි

ගුවන් යානා කටුනායක ගුවන් තොටුපොළට ගොඩබෑමේ ගාස්තු වසරක් දක්වා සියයට 50 කින් අඩු කිරීමට රජය තීරණය කර ඇතැයි වරාය නාවික සහ ගුවන්...

මෛත්‍රිපාල ශ්‍රී ලංකන් එකට දෙහි කපයි

ශ්‍රී ලංකා ගුවන් සේවයේ බත් පැකට් එකේ ඉදල තියෙන්නෙ ගැහිල්ල බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් පාර්ලිමේන්තුවේදී අද (6) ප්‍රකාශ කළා.

RECENT ARTICLES - ENGLISH

Essential drug prices to be reduced from 15 June

0
The Cabinet of Ministers approved the proposal raised by the Minister of Health to reduce the maximum retail price of 60 medicines...

Nearly 80 students, mostly girls, are poisoned in Afghanistan

0
Nearly 80 primary school students, mostly girls, are suspected to have been poisoned over the weekend and taken to hospital in Afghanistan’s...

Delays in trials pertaining to child abuse cases studied

0
The Sectoral Oversight Committee on Children, Women and Gender looks into the prevention of delays in trial pertaining to the cases of...