29 C
Colombo
Sunday, June 4, 2023

ලෝකයේ ළාබාලතම මහාචාර්යවරයා (VIDEO)

- Advertisement -

ලෝකයේ විවිධ රටවල විවිධ මිනිසුන්ට විවිධ දක්ෂතා පවතිනවා. මේ සටහන ලෝකයේම අවධානය දිනාගත් දැනුමෙන් ලෝකයම දිනපු පුංචි මහාචාර්යවරයා ගැන

ඔහු නමින් සෝබෝන් අයිසක් බාරී 2012 අපේල් 9 වනදා ඔහු උපත ලබන්නේ බංන්ගලාදේශයේ, නුතන අයිස්ටයින් වශයෙන්ද මේ පුංචි දරුවා හදුන්වනවා ඒ ඇල්බට් අයිස්ටයින්ට කරන උපහාරයක් විදිහට ඔහුට එම නම ආදේශ කරන ලෙස කල ඉල්ලීමකට අනුවයි.

Soborno Isaac Bari Age, Birthday, Wikipedia, Who, Nationality, Biography |  TG Time

දැනට ඇමරිකාවේ නිව්යෝක් හි අධ්‍යාපනය හදාරන ඔහු ලෝකයේ ලාබාලතම මහාචාර්ය වරයා වශයෙන්ද කීර්තියට පත්ව ඇත . ලෝකයේ විවිධ රටවල ජනාධිපති වරුන්ගෙන් ලිපි පවා ඔහුට ලැබී ඇත. හය මසක් සම්පුර්ණ වන විට පැහැදිලිව කතා කිරීමේ හැකියව ඔහුට ලැබී ඇති අතර වසර හයක් වන විට භෞතික විද්‍යාව, ගණිතය, රසායන විද්‍යාව ගැටළු ප්‍රශ්න ඉතා ඉක්මනින් විසදීමටද සමත්ව තිබෙනවා

මේ වනවිට ඔහු විසින් පිටු 70 ක පොතක්ද ලිය ඇති අතර එය The Love ලෙස හදුන්වා ඇත.

The Love: Bari, Soborno Isaac: 9781728301969: Amazon.com: Books

ගණිතය සදහා වැඩි ඇල්මකක් ඇතිකිරීමේ  අරමුණ බවයි ඔහු පවසා ඇත්තේ. එමෙන්ම ජාත්‍යන්තර සම්මාන රැසක් ලබාගෙන සිටින ඔහුගේ ඊලග බලාපොරොත්තුව වන්නේ ලෝකයේ මෙතෙක් නොවිසුදුනු ගැටලුවලට පිළියම් සෙවීම බවත් ඔහු පවසනවා

RECENT ARTICLES - SINHALA

කෝටි 35ක මැණික සොරකම් කළ පුද්ගලයා අත්අඩංගුවට

මීගොඩ ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගේ නිවසකින් සොරකම් කරන ලද රුපියල් කෝටි 35 ක් පමණ වටිනා බව කියන මැණිකක් සහ රුපියල් ලක්ෂ 27 ක් පමණ...

දිස්ත්‍රික්ක තුනකට අවදානම් නිවේදන

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක තුනකට නායයෑමේ අවදානම් නිවේදන නිකුත් කර තිබෙනවා. ඒ අනුව බදුල්ල, ගාල්ල සහ  කලුතර...

හොරුන්ගෙන් යැපෙන ජනාධිපති හොරු අල්ලන්නේ නෑ – සජිත්

හොරුන්ගෙන් යැපෙන නායකයෙකුට හොරු ඇල්ලීම සිදුකල නොහැකි බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ, උදාවක ඇරඹුම වැඩසටහන යටතේ තිස්සමහාරාම...

RECENT ARTICLES - ENGLISH

Breaking: Litro gas prices reduced

0
Prices of Litro domestic LP gas cylinders will.be reduced with effect from midnight today (4), the Litro Chairman said.

Odisha train accident: Coromandel express train collides with goods train, many feared dead

0
In a major train accident in Odisha, an express train collided with a goods train in which many are now feared dead.

Khalid and Salama to visit SL today

0
Khalid Al Ameri, a renowned Emirati blogger, columnist, and motivational speaker, is making headlines once again with his upcoming trip to Sri...