31 C
Colombo
Monday, March 4, 2024

ලෝකයේ ළාබාලතම මහාචාර්යවරයා (VIDEO)

- Advertisement -

ලෝකයේ විවිධ රටවල විවිධ මිනිසුන්ට විවිධ දක්ෂතා පවතිනවා. මේ සටහන ලෝකයේම අවධානය දිනාගත් දැනුමෙන් ලෝකයම දිනපු පුංචි මහාචාර්යවරයා ගැන

ඔහු නමින් සෝබෝන් අයිසක් බාරී 2012 අපේල් 9 වනදා ඔහු උපත ලබන්නේ බංන්ගලාදේශයේ, නුතන අයිස්ටයින් වශයෙන්ද මේ පුංචි දරුවා හදුන්වනවා ඒ ඇල්බට් අයිස්ටයින්ට කරන උපහාරයක් විදිහට ඔහුට එම නම ආදේශ කරන ලෙස කල ඉල්ලීමකට අනුවයි.

Soborno Isaac Bari Age, Birthday, Wikipedia, Who, Nationality, Biography |  TG Time

දැනට ඇමරිකාවේ නිව්යෝක් හි අධ්‍යාපනය හදාරන ඔහු ලෝකයේ ලාබාලතම මහාචාර්ය වරයා වශයෙන්ද කීර්තියට පත්ව ඇත . ලෝකයේ විවිධ රටවල ජනාධිපති වරුන්ගෙන් ලිපි පවා ඔහුට ලැබී ඇත. හය මසක් සම්පුර්ණ වන විට පැහැදිලිව කතා කිරීමේ හැකියව ඔහුට ලැබී ඇති අතර වසර හයක් වන විට භෞතික විද්‍යාව, ගණිතය, රසායන විද්‍යාව ගැටළු ප්‍රශ්න ඉතා ඉක්මනින් විසදීමටද සමත්ව තිබෙනවා

මේ වනවිට ඔහු විසින් පිටු 70 ක පොතක්ද ලිය ඇති අතර එය The Love ලෙස හදුන්වා ඇත.

The Love: Bari, Soborno Isaac: 9781728301969: Amazon.com: Books

ගණිතය සදහා වැඩි ඇල්මකක් ඇතිකිරීමේ  අරමුණ බවයි ඔහු පවසා ඇත්තේ. එමෙන්ම ජාත්‍යන්තර සම්මාන රැසක් ලබාගෙන සිටින ඔහුගේ ඊලග බලාපොරොත්තුව වන්නේ ලෝකයේ මෙතෙක් නොවිසුදුනු ගැටලුවලට පිළියම් සෙවීම බවත් ඔහු පවසනවා

RECENT ARTICLES - SINHALA

සෞඛ්‍ය අංශයේ අපේ දියුණුව මේ කලාපයේ කිසිම රටකට සංසන්දනය කරන්න බැහැ – රමේෂ් පතිරණ

ආර්ථිකමය වශයෙන් බිඳ වැටී තිබුණු ශ්‍රී ලංකාව ලෝකයේ වෙනත් කිසිම රටකට වඩා වේගයෙන් ඉතා කෙටි කාලයකින් දෙපයින් නැගී සිටි බව කර්මාන්ත අමාත්‍ය සහ සෞඛ්‍ය...

කරාපිටිය රෝහලේ වෛද්‍යවරයෙක් සැකසහිත ලෙස මරුට

කරාපිටිය ශික්ෂණ රෝහලේ එක්ස්රේ අංශයේ සේවය කරනු ලැබූ වෛද්‍යවරයෙක් අභිරහස් ලෙස ඔහුගේ නිවසේ දී මියගොස් සිටිය දී පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ...

මහ බැංකු ලොක්කෝ අද කැබිනට්ටුවට

0
මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ඇතුළු මහ බැංකුවේ ප්‍රධානීන් අද (04) අමාත්‍ය මණ්ඩල හමුවට කැඳවා තිබෙනවා. ඒ, මහ බැංකු නිලධාරීන්ගේ වැටුප් 70% කින්...

POPULAR ARTICLES

මාර්තු ඉන්ධන මිල ගණන් මෙන්න

මාර්තු මාසය තුළ පවතින ඉන්ධන මිල ගණන් සංශෝධනයකින් තොරව පවත්වාගෙන යාමට රජය තීරණය කර තිබෙනවා. මාසික ඉන්ධන මිල සංශෝධනයට අනුව ඊයේ (29) මධ්‍යම රාත්‍රීයේ...

විභාග දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

2024 වර්ෂය තුළ පැවැත්වීමට නියමිත පාසල් විභාග හා ඒවා පැවැත්වෙන දිනයන් විභාග දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත්කර තිබෙනවා. ඒ අනුව 2023 වර්ෂයට අදාළව පැවැත්වීමට නියමිතව තිබූ...

අද ඩොලරය

ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය අද තවදුරටත් ශක්තිමත් වී තිබෙනවා. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (01) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට...