26 C
Colombo
Saturday, May 11, 2024

යළි අරගලයකට ඉඩක් නැහැ – ජනපති

- Advertisement -

නැවත වතාවක් අරගලයක් ඇති කළහොත් එය මර්දනය කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ අද (23) පාර්ලිමේන්තුවේ අයවැය තෙවන වර කියවීමේ විවාදයට එක්වෙමින්.

එවැනි අරගලයක් සිදුවුවහොත් හමුදාව සහ හදිසි නීතිය යොදා එය පාලනය කරන බවයි ජනාධිපතිවරයා කියා සිටියේ.

එහිදී ඔහු වැඩිදුරටත් පෙන්වා දෙමින් ප්‍රකාශ කළේ තමා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමක් කිසිඳු අවස්ථාවක සිදු නොකරන බවයි.

RECENT ARTICLES - SINHALA

ඔලිම්පික් ගිනිසිළුව රැගෙන ගිය පළමු ශ්‍රී ලාංකිකයා

ඔලිම්පික් ගිනිසිළුව රැගෙන යාමේ ගෞරවයට පාත්‍ර වූ ප්‍රථම ශ්‍රී ලාංකිකයා බවට පත් වීමට පැරීසියේ වෙසෙන ශ්‍රී ලංකාවේ උපන් තර්ෂන් සෙල්වරාජා සමත් වී තිබෙනවා. සාමාන්‍ය පුරවැසියන්ගේ...

ඩෙංගු මර්දන සතියක්

ජාතික ඩෙංගු මර්දන සතියක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. එය ලබන 26 වැනිදා සිට ජූනි 01 වැනිදා දක්වා ක්‍රියාත්මකයි. මෙම සතිය තුළ දිස්ත්‍රික්ක 17 ක සෞඛ්‍ය වෛද්‍ය...

නන්දලාල් ජුලී බලන්න ගිහින්

මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා සහ මෙරට අමෙරිකානු තානාපති ජුලී චන්ග් මහත්මිය අතර හමුවක් සිදුව තිබෙනවා. ඊයේ (10) අමෙරිකානු තානාපති කාර්යාලයේ දී මෙම...

POPULAR ARTICLES

ගාල්ලේ කාන්තාවකගේ මිලියන ගණනක වත්කම් තහනම් කෙරේ

ගාල්ල ප්‍රදේශයේ කාන්තාවක සතු මිලියන ගණනාවක් වටිනා දේපොළ තහනම් කිරීමට පොලීසිය පියවර ගෙන තිබෙනවා. උපයාගත් ආකාරය හෙළිදරව් කිරීමට නොහැකිවීම හේතුවෙන් ගාල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (09) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 293.82ක් ලෙස...

සා.පෙළ ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රය පිටවීම ගැන විමර්ශන

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ඊයේ(09) පැවති ඉංග්‍රීසි භාෂාව ප්‍රශ්න පත්‍රය whatsapp හරහා සංසරණය වීම පිළිබඳ පරීක්ෂණයක් ආරම්භ කළ බව විභාග දෙපාර්තමේන්තුව...