27.5 C
Colombo
Wednesday, June 26, 2024
spot_img

දින 27 කට පෙට්‍රල් තියෙනවා; ඊට වඩා ගන්න සල්ලි නෑ – ගම්මන්පිල

- Advertisement -

දින 27 කට පෙට්‍රල් තොග සහ දින 24 කට ප්‍රමාණවත් ඩීසල් තොග පවතින බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසනවා.

එම ප්‍රමාණයට වඩා මිලදී ගැනීමට මූල්‍යමය ශක්තියක් නොමැති බවත් ගබඩා පහසුකම් නොමැති බවත් ඔහු පෙන්වා දෙනවා.

ඒ මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ කොළඹදී අද (17) පැවති මාධ්‍ය හමුවක් අමතමින්.

විදේශ විනිමය අර්බුදය පිළිබඳවත් එබැවින් ඉන්ධන මිල වැඩි කිරීමට සිදුවීම පිළිබඳවත් ජනතාවට රජය විසින්ම හෙළි කළ බැවින් ‘තිත්ත වුවත්’ ඇත්ත සැඟවීමට බලාපොරොත්තු නොවන බවයි ඔහු පවසන්නේ.

කෙසේ නමුත් ඉන්ධන හිඟයන් දැනට නොමැති බවත් එසේ හිඟයක් ඇතිවුවහොත් ජනතාවට දැනුම් දෙන බවත් අමාත්‍යවරයා පවසනවා.

RECENT ARTICLES - SINHALA

විනිසුරුවරුන් පත් කිරීමේ සිද්ධියට අදාළව අතරමැදි පෙත්සම් දෙකක්

අගවිනිසුරුවරයා හැර ශ්‍රේෂ්ඨාධිකරණයේ සෙසු විනිසුරුවරුන් පත් කිරීම වළක්වාලමින් ජනාධිපතිවරයා වෙත නිකුත් කර තිබෙන අතුරු තහනම් නියෝගය වෙනස් කිරීම හෝ ඉවත් කිරීමේ නියෝගයක් නිකුත් කරන...

පාස්පෝර්ට් ගැන දැනුම්දීමක්

ජුලි 01 වැනිදා සිට කල් ඉකුත් වන විදෙස් ගමන් බලපත්‍ර වල කාලය වසරකින් දීර්ඝ කර තිබෙනවා. ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය මහතා සඳහන් කළේ,...

ගුරුවරු හෙට ලෙඩ නිවාඩු

වැටුප් විෂමතාවයට විසඳුම් ඉල්ලා ගුරු - විදුහල්පති සංගම් හෙට (26) අසනීප නිවාඩු වාර්තා කරන බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාර්ලින් මහතා පවසනවා. ඔහු...

POPULAR ARTICLES

හෙට පාසල් පැවැත්වීම ගැන විශේෂ නිවේදනයක්

පාසල් කටයුතු හෙට (24) දිනයේ සාමාන්‍ය පරිදි සිදු කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. සිය සේවාව සඳහා සේවා ව්‍යවස්ථාවක් සැකසීම ඇතුළු ඉල්ලීම් කිහිපයක්...

අඩු වයසින් උසස් පෙළ ලියන අයට දැනුම්දීමක්

2006 වසරේ ජනවාරි 31න් පසුව උපන් අයට අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සඳහා මාර්ගත ක්‍රමය ඔස්සේ අයදුම් කළ නොහැකි බව විභාග දෙපාර්තමේන්තුව...

නිරුවතින් පිහිනන්න ඕස්ට්‍රේලියානුවන් 3000ක් ඇවිත්

ශීත සෘතුව සනිටුහන් කිරීමට ඕස්ට්‍රේලියාවේ හෝබාර්ට් හි ඩර්වෙන්ට් නදියේ නිරුවත් පිහිනුම් ක්‍රීඩා ඉසව්වක් සංවිධානය කර තිබෙනවා. Dark Mofo නමින් හඳුන්වන මෙම ක්‍රීඩා උත්සවයට ක්‍රීඩකයින් 3,000ක්...