දකුණු මෙක්සිකෝ නගරයේ දී හෙලිකොප්ටරයක් කඩා වැටීමෙන් එහි නියමුවා සහ මගීන් දෙදෙනෙකු මිය ගොස් තිබෙනවා.
මෙම හෙලිකොප්ටර කඩා වැටී ඇත්තේ UNAM විශ්ව විද්‍යාල පරිශ්‍රය අසල පිහිටි මෝටර් රථ අලුත්වැඩියා කිරීමේ වෙළඳ සැලක් මතට බවයි වාර්තා වන්නේ.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මෙසේ අනතුරට ලක් ව ඇත්තේ පෞද්ගලික ගුවන් යානයක් බවයි.
කෙසේ වෙතත් අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.