29 C
Colombo
Saturday, July 27, 2024

ඉම්රාන් පාලනය ගැන පකිස්තානයේ හතරෙන් තුනක් අසතුටින්

- Advertisement -

අගමැති ඉමිරාන් ඛාන්ගේ පාලනය සම්බන්ධයෙන් පකිස්තාන ජනගහනයෙන් සියයට හෑත්තෑතුනක් පමණ අකමැත්තෙන් පසුවන බව හෙළිවී තිබේ.

මෙම තොරතුරු අනාවරණය වී ඇත්තේ අයිපොස් නම් සමීක්ෂණ ආයතනය විසින් සමස්ත පකිස්තානය ආවරණය වන පරිදි සිදුකරන ලද සමීක්ෂණයකදීයි.

උද්දමනය, දුප්පත්කම, සහ විරැකියාව පකිස්තානයේ බරපතලම ප්‍රශ්න බවට පත්ව ඇති බව එහිදී හෙළිවී තිබේ.

රට නිවැරදි දිශාවට ගමන් නොකරන බවත් ආර්ථිකය ඉදිරියේදී තවදුරටත් අස්ථාවර වනු ඇති බවත් සියයට හෑත්තෑවකට වැඩි පිරිසක් විශ්වාස කරන බවද මෙහිදී හෙළිව ඇත.

RECENT ARTICLES - SINHALA

නිට්ටඹුවේ බිහිසුණු අනතුරක්. අයෙක් මරුට

නිට්ටඹුව - තිහාරිය ප්‍රදේශයේදී අද (27) උදෑසන නුවර සිට කොළඹ දෙසට ධාවනය වූ ජීප් රථයක් මාර්ගය අයිනේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකුගේ ගැටී අනතුරක් සිදුව...

මිල ප්‍රදර්ශනය නොකළොත් වැඩ වරදී

ග්‍රෑම් 450ක පාන් ගෙඩියක මිල රුපියල් 10කින් අඩු කිරීමට පියවර ගැනීමත් සමඟ මිල ප්‍රදර්ශනය නොකරන වෙළෙඳසැල් හිමියන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පියවර ගන්නා බව...

විකල්ප ඡන්ද මධ්‍යස්ථානවලදී ඡන්දය භාවිත කිරීමට අවසර

ජනාධිපතිවරණයේදී නියමිත ඡන්ද මධ්‍යස්ථානය හැර වෙනත් ස්ථානයකදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඉල්ලුම් කළ හැකි බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින්...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...