30 C
Colombo
Friday, May 17, 2024

ටිපර් – ජීප් රථ අනතුරින් 6ක් රෝහලට

- Advertisement -

කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගයේ බලන්ගොඩ ඕපනායක උඩවෙළ ප්‍රදේශයේදී ඩිපෙන්ඩර් වර්ගයේ ජිප් රථයක් සහ වැලි ප්‍රවාහනය කරමින් තිබු ටිපර් රථයක් එකිනෙකට ගැටිමෙන් අද (19) සිදු වු අනතුරකින් තරැණියක ඇතුළු 06 දෙනෙකු තුවාල ලබා බලන්ගොඩ මුලික රෝහලට ඇතුලත් කර තිබෙන බව ඕපනායක පොලිසිය පවසනවා.

ඩිපෙන්ඩර් රථයේ ගමන් කල තරැණියක සහ එහි ගමන් කල තවත් තරුණයන් හතර දෙනෙකු සහ ටිපර් රථයේ රියදුරු මෙලෙස තුවාල ලබා ⁣ රෝහල් ගත කර තිබෙනවා.

තුවාලකරුවන් අතුරින් සිව්දෙනෙකුගේ තත්වය බරපතළ බැවින් වැඩිදුර ප්‍රතිකාර සදහා රත්නපුර මහා රෝහල වෙත මාරු කර යවා තිබෙන බව පොලිසිය පවසනවා.

මුලික විමර්ශනවලදි අනාවරණයවී තිබෙන්නේ ඩිපෙන්ඩර් රථයේ රියදුරුගේ අපරික්ෂාකාරි රිය ධාවනය හේතුවෙන් අනතුර සිදුව ඇති බවයි.

RECENT ARTICLES - SINHALA

නව රථවාහන සැලැස්මක් ගැන පොලීසියෙන් නිවේදනයක්

රණවිරු දින සැමරුම් උත්සවය වෙනුවෙන් රථ වාහන ගමනාගමනය සීමා කිරීම සම්බන්ධයෙන් පොලීසිය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එළඹෙන 19 වන ඉරිදා දින සවස පාර්ලිමේන්තු ක්‍රීඩාංගණයේ දී...

කුසල්ගේ වීසා ගැටලුව ගැන ක්‍රිකට් ආයතනයෙන් ප්‍රකාශයක්

අමෙරිකාවට යෑම සඳහා ශ්‍රී ලංකා 20යි 20 කණ්ඩායමේ ක්‍රීඩක කුසල් මෙන්ඩිස් ඉදිරිපත් කළ වීසා අයදුම්පත සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක ඈෂ්ලි ද...

හොර දොස්තරලා ගැන දැනුම් දෙන්න අංකයක්

ව්‍යාජ වෛද්‍යවරු සම්බන්ධයෙන් දැනුම් දීම සඳහා ක්ෂණික දුරකථන අංකයක් හඳුන්වා දී තිබෙනවා. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසන්නේ රටපුරා ව්‍යාජ වෛද්‍යවරු 40,000ක් පමණ සිටින බවයි. එම සංගමයේ...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

මහනුවර ඇසළ පෙරහැරට බාධාවක්

මහනුවර ඇසළ පෙරහර සමයේම සබරගමුව මහ සමන් දේවාලයේ පෙරහැර යෙදීම හේතුවෙන් අලි ඇතුන් සහභාගී කරවීමේ ගැටලුවක් මතුව ඇති බව හීලෑ අලි ඇතුන් හිමිකරුවන්ගේ සංගමය...

කුලී කාමරවලට පනින්නත් දේශබන්දුගෙන් සුදානමක්

දිවයින පුරා ඇති නිවාස සහ කාමර කුලියට ගෙන පදිංචිව සිටින අය පිළිබඳව සොයා පොලිසිය විසින් මෙහෙයුමක් ආරම්භ කර තිබෙන බව වාර්තා වෙනවා.නිවෙස් සහ කාමරවල...