මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඩොලරයේ විකුණුම් මිල රුපියල් 306.45 ක් ලෙස දැක්වුණා.
එහි ගැණුම් මිල සටහන්ව තිබුණේ රුපියල් 297 ක් ලෙසයි.
එමෙන්ම, යුරෝ ඒකකයක විකුණුම් මිල රුපියල් 328.59 ක් ලෙසත් ගැණුම් මිල රුපියල් 315.26 ක් ලෙස දැක්වුණා.
![](https://i0.wp.com/www.news19.lk/wp-content/uploads/2024/04/image-20.png?resize=696%2C946&ssl=1)